iphone gevey unlock
මචන්, මට පුලුවන්නම් කියපන්, මොකද්ද මේ gevey unlock කියන්නේ කියල... and what is the difference between gevey unlock and factory unlock..? gevey unlock කරපුවාම මොනවද තියන අවුල්... ??
ආණ්ඩ gevey unlock කරපු එකක් factory unlock කරන්න පුලුවන්ද?? කීයක් විතර යනවද???
(all above...