Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Ipadeema Dukak nam ඉතිරිය.....
උපද්දන එක පවක් වෙන්න ඔන... මොකද ඒ පව පලිසන්දෙන්න අපි ආයෙ ඉපදෙනව.. කාවවත් උපද්දන්නෙ නැතුව මහන උනොත් ආයෙ නොඉපදෙයි කියල පොඩි චාන්ස් එකක් තියනව... හැබයි එහෙම කියන්නත් බෑ.. සිද්ධාර්ථ කුමාරයත් රාහුල කුමාරයව ඉපැද්දෙව්ව නිසා.
cha_sl
Post #9
Jul 10, 2008
Forum:
Nisadas saha Kaavya
Han Made Orange
wow.. maxa.. i think i would like to eat an orange now..
cha_sl
Post #7
Jul 10, 2008
Forum:
News
Old Computers Ads you've never seen!
wow ,, maxa. last one.. isn't that our Bill ayya.... he hee.,.
cha_sl
Post #6
Jul 10, 2008
Forum:
ElaKiri Tabloid
Hancock EXTREME!!!!
mama baluwa.. dan duka hitenawa .. mala jaraa copy ekak baluwata.. eataran ela movie eka..
cha_sl
Post #8
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
මේක මෙ ඔෆිස් ඇරිල කට්ටිය ගෙදර යන වෙලාව නෙ.. තව පැයකින් හමාරකින් ආපහු බිසී වෙයි... එතකන් පාලු ලොකයක් තමයි
cha_sl
Post #224
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
මමත් ගිහිල්ල පස්සෙ එන්නන් .. . බලමු තව කොච්චර වෙලා මෙක උඩ තියෙයි ද කියල
cha_sl
Post #214
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ඉයස් ඔෆ් කොස්.. යු ආ ඇබ්සලුට්ලි කරෙක්ට්...:lol:
cha_sl
Post #205
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
අනේ යකෝ... මම එහෙම අදහසකින් කිව්ව නෙමේ.. බම්බු ගහන්නත් සිංහල හරියට තියෙන්න ඔන.. එකනෙ මෙ හක්ක පන්නගෙන සිංහලෙන් ලිය්නනෙ.. :)
cha_sl
Post #193
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
හික් හික් හික් හික් හික්.. ඔන්න මම නන් හිනා උනෙම නෑ
cha_sl
Post #181
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ඒකට ඉතින් යතුරු පුවරුවක් සල්ලි දීල අරගෙන තමයි කරන්න වෙන්නෙ.. අනෙක ඉන්ග්ලිෂ් ටයිපින් ඉගන ගන්නත් හත් අවුරුද්දක් විතර ගියා,, මෙක මැරෙනකන් ඉගන ගන්න වෙයි වගේ..
cha_sl
Post #167
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
තව පොඩි ට්‍රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්.. ඔයා කැපිටල් ගහන්න ඔන තැන්වල එක කරන්නෙ නෑ..
cha_sl
Post #149
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ඔයා නිකන් දෙමල වගෙ... නෑ මම මෙ කිව්වෙ ලියන ඒව ෂබ්ද වෙන්නෙ දෙමල අය සිංහල කතා කරනව වගෙ.. හික් හික්... තරහ වෙන්න්න එපා පොඩි විහිලුවක් කලේ
cha_sl
Post #134
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
එක ඉතින් උපන් ගෙයි ලෙඩ.. ඔවට අපිට කරන්න දෙයක් නෑ,, ඩිවලොප් කරන අය අතෙ තමයි සීන් එක තියෙන්නෙ... එතකන් අපි.. ප්*ර.. වගෙ එව නොගහ ඉමු..
cha_sl
Post #128
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ආ මෙ අපෙ නවකතා කරු නෙ.. කොහොමද අර හිරකාරයට එහෙම..
cha_sl
Post #123
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ඔය ගහන්නෙ සිංග්ලිෂ් නන් ද ලියන්නෙ da වලින් ඩ ලියන්නෙ Da වලින් ප්*රෂ්නය සෙට්ල් ඩවුන් ද..?
cha_sl
Post #115
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
මෙ vB ෆොරමය සාදන ලද්දන් ඒ ගැන සලකා බලා නැති හැඩයි,,, අපි මෙකෙ සිංහල ගහයි කියල හීනෙන් වත් හිතන්නෙ නතුව ඇති,, එකනෙ නෝමල් ප්*රමානයෙ අකුරු ඉතා කුඩාවට ලියවෙන්නෙ,,
cha_sl
Post #106
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
දැන් ඔය ඔක්කොම වචන වලට සින්හල එව දාන්න ගියාම ටිකක් අප්සෙටෙ වගේ නේද.. දැන් බලන්න..'avatar ' කියල සිංහලෙන් කිව්ව්ම 'අවතාරය' කියල තමයි කියන්න වෙන්නෙ.. අන්න ඒ වගෙ එවට මොකද කරන්නෙ..
cha_sl
Post #86
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
හතෙ ඒවම හතරක් තියන පොස්ට් එක.. වාසනාවන්ත පොස්ට් එකක් ලු..
cha_sl
Post #73
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ඔන්න ඔකනෙ සහොදරය කියන්නෙ.. හෙල බාසාවෙන කතා කරනකොට මංගල්ලයක් ගැන කියන්නෙ.. දෙශිය දේ පොඩ්ඩක් අගයන්නකො.. මල පන්නගන්නෙ නැතුව
cha_sl
Post #66
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
සින්හල කථා පෙට්ටිය
ං ..ෂා.. ඔන්න ං වදිනව.. හැබයි වෙන මොකක්ද කුරුට්තකුත් වදිනව වගෙ.. කමක් නෑ.. උන්න හැටියට මලා මදැයි හික් හික්
cha_sl
Post #57
Jul 9, 2008
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom