සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ravicplk said:
    නෑ නෑ අක්කී ඔයා ලියන විදිය හලි සොක්.

    හික් හික් හික් හික් හික්..

    ඔන්න මම නන් හිනා උනෙම නෑ
     

    maleemsg

    Member
    freednbeing said:
    අපි දෙන්නටම අරලියා කියන ඒව දැණුනෙ එක විධියට නේද?..

    නැතුව තියෙයියැ.. දෙන්නම කාලයක් ඉඳන් එක බෝට්ටුවෙනේ...:):):)

    :) :) :) :) හැබැව*ටම ඔව් නේන්නම්...
    අපි ඉතිං පොඩ්ඩක් වෙනස් ඒත් වෙනස් නැති අයනේ :) :)
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    මාව විහිලුවක් වෙලා....මාව යවාගන්නද ඔනෙ කෙල්ලෙ?

    යන්න එපා සුදු පැටියෝ!!!:lol::lol:
     

    maleemsg

    Member
    Araliyaa said:
    මාව විහිලුවක් වෙලා....මාව යවාගන්නද ඔනෙ කෙල්ලෙ?

    :growl: :growl: ග්ර්.....යවා ගන්න ඔනි නම් ...උගන්නලා ගෙන්න ගන්නවද *බොල...කලින්ම එන්න එපා කියනවනේ එහෙනම්....!:frown:

    දුක හිතෙන කථා කියන්න එපා...!:(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Sinhala Kolla said:
    [/b] අපේ උන්ට සිංහල ඉගෙන ගන්න තමා අමාරු!!
    ඔවු ඉතින් ඉගෙනගෙන වැඩක් තියෙනවයැ!! බම්බු ගහන්නද සිංහල!!:(:(


    අනේ යකෝ...

    මම එහෙම අදහසකින් කිව්ව නෙමේ..

    බම්බු ගහන්නත් සිංහල හරියට තියෙන්න ඔන..

    එකනෙ මෙ හක්ක පන්නගෙන සිංහලෙන් ලිය්නනෙ.. :)


     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    :growl: :growl: ග්ර්.....යවා ගන්න ඔනි නම් ...උගන්නලා ගෙන්න ගන්නවද *බොල...කලින්ම එන්න එපා කියනවනේ එහෙනම්....!:frown:

    දුක හිතෙන කථා කියන්න එපා...!:(

    :(:(:(:(
     
    Sinhala Kolla said:
    [/b] අපේ උන්ට සිංහල ඉගෙන ගන්න තමා අමාරු!!
    ඔවු ඉතින් ඉගෙනගෙන වැඩක් තියෙනවයැ!! බම්බු ගහන්නද සිංහල!!:(:(

    නියම කතාව මලේ.... කට්ටිය මුලින් සිංහල ටයිපින් ඉගෙනගැනීමේ උවමනාව හදාගන්න. එතකොට ඉබේම ඉගෙන ගැනෙයි. උවමනාව තියෙනවනම් මොනවද බැරි. අනික මෙතන ඉන්න හැමෝම අවුරුදු 25ක් වත් වයස නැති අය වගේනේ. තව චිරාත් කාලයක් සයිබර් පුරවැසියන් විධියට ඉඳියි. සෝ යූ මස්ට් ලර්න් සිංහල ටයිපින් ඉන් ඕඩර් ටු බී අ ගුඩ් ශ්රී ලන්කන් සයිබර් සිවිලියන්.