මිනිස්සුන්ට... ලංකාවේ දේශපාලනය එපා වෙලා ඉන්නේ... නාමල්ද... සජිත්ද නෙමේ... ජීවත් වෙන්න පුළුවන් විදිහට වැඩ පිළිවෙලක් කාටවත් තාමත් ඉදිරිපත් කරන්න බැරි වෙලා. සංවර්ධනය වෙන එක හොඳයි.. ඒත් මෙහේ වෙලා තියෙන්නේ.... අනාගතය හොඳ වේ කියලා හිතන්.... හැමදාම පටි තද කරගෙන ඡන්දේ දීපු එක තමා. අන්තිමට් හැමදාම.... එක...