බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්රශ්න වලට උත්තර දුන්නම... ප්රශ්නය අහපු කෙනාට තව ප්රශ්න ඇතිවෙන හින්දා.
එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්රහලෝක...