සෙලීනා ගෝමස් "no bra day" සමරපු හැටි
ජනප්‍රිය අමෙරිකානු රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වන සෙලීනා ගෝමස් ඊයේ (14) දිනට යෙදී තිබුණු "no bra day" සැමරීම සඳහා එකතු වී තිබෙනවා.
23 හැවිරිදි සෙලිනා මෙම වැඩසටහන සඳහා සැරසී සිටියේ වූල් වලින් ගොතන ලද අමුතුම විලසිතාවක ඇදුමකිනුයි.
සෙලීනා ගෝමස්ද ඇගේ ගීත...