වාහනවලට ෆුල් ලීසිං බෑ
වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබ තිබේ.
මෙම නව කොන්දේසිය ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකු...