1. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    මේ තියෙන්නෙ. මේ ලයින් එකේ තමා Ammy Free version එකේ 15 mins drop එක තියෙන්නෙ. ඒ ලයින් එක disable වෙන්ඩ KL.exe එකෙන් Ammy වලට Binary කෝඩ් එකක් ඉන්ජෙක්ට් කරනවා.
  2. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    ඒක මං හදපු Crack එක Assembler වලින්. ඒක Run කරේ නැත්තං ammy feed එක විනාඩි 15න් 15ට වගේ ඩ්‍රොප් වෙනවා.
  3. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    උඹ Aagmemnon ගේ ජාතියෙ පොරක් කියල ඔප්පු වෙලා ඉවරයි බන්.
  4. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    ස්කෑන් කරොත් මේව එනවා තමා. මේක Spyware එකක්. ඒවා වැඩ කරන්නේ backdoor exploits වලින්. මේවා අහුවුනා කියලා කාගෙවත් PC වලට මුකුත් වෙන් නෑ. ඔය Teamviwer, Skype වගේ ඒවල ඔය malware නෑ කියලද හිතන්නේ? තියනවා, අහුවෙන් නැතිවෙන්ඩ කෝඩ් කරල තියෙන්නෙ. Ammy කියන්නේ Teamviwer ම තමා -- Server PC එකට Notifications...
  5. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    නොදන්න එවුන්ට කියන්නෙ... මේක ආන්ඩුවෙ ඩයල් එකක්ද කොහෙද.
  6. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    සමාරවිට ඇති හෙව්වෙ නෑ. මේකත් පරණ ඩවුන්ලෝඩ් එකක්, දැන් බාන්ඩ දෙන්නෙ නෑ.
  7. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    මේක වැඩ කරනවා. බොරු නං run කරලා බලහල්ලා කියපු විදියට.
  8. Dark_Night_of_the_Soul

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511 Ammyy Admin: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ, ඔබේ සේවා යෝජකයාගේ, පරිගණක භාවිතය පිළිබද ඔත්තු බැලීමට හොද App එකක්. භාවිතය: * ඔබේ සැකකරුගේ සහ ඔබේ පරිගණක දෙකටම Ammyy Download කරන්න. * සැකකරුගේ පරිගණකයේ Ammyy Run කොට, Ammyy>Service>Install...
  9. Dark_Night_of_the_Soul

    Mp3Jam - ලෝකයේ ඕනෑම සිංදුවක් Free Download කරන්න.

    Mp3Jam - ලෝකයේ ඕනෑම සිංදුවක් Free Download කරන්න. Mp3Jam - ලෝකයේ ඕනෑම සිංදුවක් Free Download කරන්න. DOWNLOAD
  10. Dark_Night_of_the_Soul

    ASP.NET C# - 2D Arrays Basics

    opiNmoCD8KY

    No contents