1. Dark_Night_of_the_Soul

    C# සහ MySql ආරම්භකයින් සදහා, සරල Source Code එකක්

    C# සහ MySql ආරම්භකයින් සදහා, සරල Source Code එකක් C# + MySql Database Basics. For Beginners. Source Code: http://bit.ly/2DnQ7b2 Tutorial (In Sinhalese and English): F2AJK2_y2j8
  2. Dark_Night_of_the_Soul

    C# සහ MySql වලින් සරල Database App එකක් හදමු--ආරම්භකයින් සදහ#

    C# සහ MySql වලින් සරල Database App එකක් හදමු--ආරම්භකයින් සදහ# Source Code: http://bit.ly/2DnQ7b2 F2AJK2_y2j8 In both Sinhalese and English.
  3. Dark_Night_of_the_Soul

    Ultimate Windows Tweaker

    Again, if you detect it's a virus or trojen, upload the AV screenshot of it. Else nothing you say is valied.
  4. Dark_Night_of_the_Soul

    Ultimate Windows Tweaker

    What Virus? There's no virus. If your AV detects it's a virus, please upload a screenshot.
  5. Dark_Night_of_the_Soul

    Ultimate Windows Tweaker

    It's no trojen. You just need the password to open the Zip file, which is in the "pass" link ("pass.exe"). It's just a zip file converted into self extracting file.
  6. Dark_Night_of_the_Soul

    Ultimate Windows Tweaker

    ඔබේ පරිගණකයේ පෙනුමෙහි පටන් සියළු "රහසිගත" Options වෙනස් කිරීම සදහා සරළ මෘදුකාංගයක් මෙන්න. මෙය ඔබට Install කිරීමට පවා අවශ්‍යය නැත. Download ලින්කුවෙහි ඇති RAR file එක unzip කිරීමට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා ගැනීම සදහා සදහා, "Pass" ලින්කුවෙහි ඇති RAR/EXE ෆයිලය download කර, එහි ඇති Pass.jpg ෆයිල් එක...
  7. Dark_Night_of_the_Soul

    "ලෝක විනාශය" -ආතර් සී. ක්ලාර්ක් ගේ ග්‍රන්ථ&#3514

    මෙය ලෝක විනාශය ගැන කියවෙන ලිපියක් නොවේ. ආතර් සී. ක්ලාර්ක් වැනි විද්‍යඥයෙකු හා චින්තකයෙකුගේ "2001", "Rendezvous with Rama" වැනි ශ්‍රේෂ්ඨ පොත් කියවා ඇති අය පමනක් කියවන්න.
  8. Dark_Night_of_the_Soul

    "ලෝක විනාශය" -ආතර් සී. ක්ලාර්ක් ගේ ග්‍රන්ථ&#3514

    "ලෝක විනාශය" -ආතර් සී. ක්ලාර්ක් ගේ ග්‍රන්ථ&#3514 "ලෝක විනාශය" - ආතර් සී. ක්ලාර්ක් ගේ "The Hammer of God" ග්‍රන්ථයෙහි සිංහල අනුවර්ථනය - (එස්. එම්. බන්දුසීල) PDF Full Book DOWNLOAD
  9. Dark_Night_of_the_Soul

    SW to monitor CPU usage

    Performancer මෙම මෘදුකාංගය පරිගණකයේ CPU ධාරිතාව Monitor කරයි. එමෙන්ම එය CPU ධාරිතාව 70% ට වැඩි නම්, මැසේජයක් දිස් කරයි. Zip file එක තනි ෆෝල්ඩරයකට අන්සිප් කර, "Performancer.exe" Run කරන්න. මෙය C# ඉගෙනගන්නන් සදහා මා සැදූවක් වන අතර, Source Code එක අවශ්‍ය නම්, "Tips and Tricks" sub forum එකෙන් එය...
  10. Dark_Night_of_the_Soul

    SW to monitor CPU usage -For C# learners

    Performancer Source Code මෙම මෘදුකාංගය පරිගණකයේ CPU ධාරිතාව Monitor කරයි. එමෙන්ම එය CPU ධාරිතාව 70% ට වැඩි නම්, මැසේජයක් දිස් කරයි. Zip file එක තනි ෆෝල්ඩරයකට අන්සිප් කර, "Performancer.exe" Run කරන්න. Source code එක ඉහල ලින්කුවෙන් Download කල හැකිය. (.Net අවශ්‍යය.) (c) Kasun L.
  11. Dark_Night_of_the_Soul

    Lucky Photo 1.0v -C# Source Code

    Download C# Source Code Download the App මෙම මෘදුකාංගය විනෝදය සහ C# ඉගෙනීම පිනිස මා සැදූවකි. ඔබට මෙයින්, Pictures සහිත ඕනෑම ෆෝල්ඩරයක් සිලෙක්ට් කර, "Lucky Media!" නැමැති බටනය ක්ලික් කල විට Random / අහඹු පින්තූරයක් විවෘත කල හැකිය. Zip file එකෙහි සියළු files Extract කොට, "LuckyPhoto.exe"...
  12. Dark_Night_of_the_Soul

    Lucky Photo 1.0v - Fun App

    DOWNLOAD මෙම මෘදුකාංගය විනෝදය සහ C# ඉගෙනීම පිනිස මා සැදූවකි. ඔබට මෙයින්, Pictures සහිත ඕනෑම ෆෝල්ඩරයක් සිලෙක්ට් කර, "Lucky Media!" නැමැති බටනය ක්ලික් කල විට Random / අහඹු පින්තූරයක් විවෘත කල හැකිය. Zip file එකෙහි සියළු files Extract කොට, "LuckyPhoto.exe" Run කරන්න. (මෙහි C# Source code එක...
  13. Dark_Night_of_the_Soul

    වෙබ් පිටුවක් අළුත් වූ විට දැනුම් දෙන මෘදු&#348

    වෙබ් පිටුවක් අළුත් වූ විට දැනුම් දෙන මෘදු&#348 DOWNLOAD මෙම මෘදුකාංගය මගින් ඕනෑම වෙබ් පිටුවක් Update වූ විට, එය ඔබට දැනුම් දෙනු ඇති. උදාහරණයක් ලෙස, පුවත් වෙබ් පිටු Update වූ විට එය දැන ගැනීමට මෙය භාවිතා කල හැකි වනු ඇත. මෙය Zip ෆයිල් එකක් වන අතර, එය අන්සිzප් කර, "WebpageUpdateNotifier.exe"...

    No contents