මොකද මෙච්චර පරක්කු?
*කොල්ලෙක් පරක්කුවෙලා ඉස්කෝලෙට එන අතර තුර ප්‍රින්සිපල් මුන ගැසෙයි...
Sir: තමුසෙ මොකද මෙච්චර පරක්කු?
Boy: සර් මම අද බස් එක එනකල් හෝල්ට් එකට වෙලා ඉන්නකොට වයසක මනුස්සයකුගෙ සල්ලි වගයක් එක්ක පසුම්බියක් නැති වෙලා ඒකයි.
Sir: ආ හොද වැඩක් ඔයා ඒ මනුස්සයට නැති උන පසුම්බිය...