Kama Sutra 3D moive (18+)

ravsfm

Well-known member
  • Mar 29, 2011
    555
    429
    63
    Piliyandala



    Kama Sutra 3D




    ඉන්දියාවේ අතීතයේ විසු දර්ශනවාදියෙකු වූ වාතස්‍යාන විසින් රචිත මානව ලිංගික අත් පොතක් වන "කාම සුත්‍ර" ග්‍රන්ථය ඇසුරින් ලොවවටා සිනමාපට ගනණාවක් මේවනවිට නිර්මාණය වී ඇත. මෙහි නවතම නිර්මාණය වන්නේ රූපේෂ් පෝල් නමැති ඉන්දියානු අධ්‍යක්ෂවරයා විසින් 3D තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කල කාමසූත්‍ර චිත්‍රපටය වේ.

    මෙහි කතාව ගෙතී ඇත්තේ ළමා අවධීයේම රජ කුමරෙකුට විවාහ කර දෙන දරුවකු රූමත් තරුණියක ලෙස සිය ජීවිතය ආරම්භ කරන කාලයේ ඇයට අහම්බෙන් හමුවෙන ආදරවන්තයකු හා සම්බන්ධවය.

    මෙය සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක් ලෙස පළමු වරට මෙම චිත්‍රපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මැයි මාසයේ දී තිරගත කිරීමට නියමිතව ඇත.

    මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට තෝරා ගෙන ඇත්තේ ලොව පුරා ආන්දෝලනාත්මක පුවත් මැවූ "ප්ලේ ‍බෝයි" සගරාවේ කවරයට පෙනී සිටි පළමු ඉන්දීය නිළය වූ ෂර්ලින් චොප්රා වේ.



     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    u5kb.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mona sambawayak wath oke penna naha,
    ara kadu fight okkoma thiyanawa kiyala
    issara hambayo victorge sa balanna giya wage thiyei.