සිංහල චිත්‍රපට බලා හමාරයි
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හෝ නිෂ්පාදකයින්ගේ නිසි අවසරයකින් තොරව අන්තර්ජාලයට චිත්‍රපට මුදාහැරීම කලක පටන් සිදුවන්නක්. විශේෂයෙන්ම, අදාල චිත්‍රපට සිනමාහල්වල ප්‍රදර්ශනය වන සමයන්හිදීම මෙම තත්ත්වය උදාවීම චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ අධ්‍යක්ෂවරුන්ට මහත් ගැටළුවක්ව තිබෙනවා...