කලාශූරී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත
ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.
මියයන විට ඒ මහතා 72වෙනි වියේ පසු වුවා.
හදිසි රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරන විටත් ඒ මහතා මියගොස් සිටි බවටයි ඥාතීන් ප්‍රකාශ කළේ.
වේදිකාවෙන් රංගන දිවියේ මුල් සලකුණු තැබූ විජය නන්දසිරි මහතා ශ්‍රී...