කිම් සමඟ එක රැයක් ...
ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු තාරකාවක් වන කිම් කාඩේෂියන් සමඟ රැයක් ගත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කළ සෞදි අරාබි කුමාරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.
සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මොහු මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔහු සතු සල්ලිවල බලයත්...