http://www.elakiri.com/forum/showthread.php?t=1664715
maxboysl ගේ පට්ටම පට්ට කොමෙන්ටුව. මේක තමයි එළකිරියේ දැකපු හොඳම කොමෙන්ටුව.
නර්මදාගේ සැමියාගේ උපන්දින පාර්ටිය ගැන තෙරෙඩ් එකේදී දමන ලද කොමෙන්ටුව.
උනගේ සල්ලි වලින් උන් මොන කලාම අපිට මොකද?? ඒ ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. දැන් මේකෙන්...