මේ_දර්ශනය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ දර්ශනය මම ජපන් මිත්‍රත්ව පාරේ ඇවිද යනකොට දැක්ක එකක්. මේ හරිය ස්භාවික රක්ෂිතයක් බඳු පෙදෙසක්. එත් මේ බෝක්කුව යට තියන ප්ලාස්ටික් බෝතල් ටික. මේවා පිරිසිඳු කරන්නේ නැද්ද. මේවා දමන උන්ට අල්ලලා නඩු පවරන්නේ නැද්ද. මෙතන තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් වලට අමතරව අරක්කු බෝතල් බියර් කෑන්.

WP_20150227_08_05_23_Smart.jpg

 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    නෑ බන් දැන් යහපාලනේ, ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරන්න පුළුවන්.