පිටි කිරි ගැන නම් කියන්න බෑ
මොකද පිටි කිරි වල ප්‍රමිතිය මනින්නේ එකේ තියන නිට්‍රජන් ප්‍රතිශතයෙන් කියල කතාවක් තිබුන ,
ඒ නිසා තමයි ඔය ඌරු තෙල්, මෙලමයින් වගේ ජාති එකතු කරලා තිඋනේ .
ඒවා එකතු කල කියල හොයන්න බෑ
එකතු නොකලානම් තමා fail වෙන්නේ නිට්‍ර්ජන් අදුයි කියලා
:sorry::sorry::sorry: