ඒපාර තව මගුලක්
ඉස්සෙල්ලා ත්රෙඩ් එකක් දැම්මා මගේ ඥාති කොල්ලෙක් medicine යන්න ඉන්නෙ. රුහුණට තමයි අහුවෙන්න පුළුවන්.
මූ කිව්වා ආපහු කරන්න ඕන කියලා. කොලඹ පේරාදෙණිය වගේ යන්න කියලා යාළුවො කියලා. අපි හොයලා බැලුවම හැමෝම කිව්වා රුහුණ අවුලක් නෑ කියලා.
ඉතිං මූ ශේප් එකේ ඉදියා
ඊට පස්සෙ මූ ටික ටික දොස්තරලට නිදහසේ ඉන්න වෙලාවක් නෑ අරක මේක කියවන්න ගත්තා. අපි කිව්වා ඉතිං pp නොකර නිදහසේ ඉන්න අයත් ඉන්නවා එහෙමයි මෙහෙමයි කියලා
ඒත් එක පාරට මූ නාහෙන් අඩන්න ගත්තා මෙඩිසින් යන්න බෑ කියලා. ඇහුවම කියන්නෙ නෑ. උගෙ ගෙදර මිනිස්සුත් අන්දුන්කුන්දුන් වෙලා මට කතා කරලා කියනවා. මම ශේප් එකේ කතා කරලා බැලුවම මූ කියනවා මූට හැකින් ඉගෙනගන්න ඕනලු.මූට හෙන ලොකු හැකර් කෙනෙක් වෙන්න ආසලු. මූ පිස්සෙක් වගේ කියවන් ගියා Unix ලු coding ලු මට මොන මගුලක්වත් තේරුනෙ නෑ.මම ඔය technical දේවල් දන්නෙ නෑ වැඩිය.මම හෙන නාකි පොර. මූ කියනවා ලොකු දෙවල් ටිකක් ඉගෙනගන්න තියෙන නිසා medicine එක්ක ඕවා කරන්න බැරිලු. ඒත් මූ Medicine වලටත් ආසලු. යන්නත් බෑලු නොයාත් බෑලු. හැකින් කතාව ගෙදර උන්ට කියන්න එපාලු
මට මේකට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ අප්පා. ූ මෙඩිසින් නොයා ගෙදර නැවතුනොත් මහ මිනිස්සු පිස්සු වැටෙයි. මූ මෙඩිසින් ගිහිනුත් අර කිව්ව ඒවා ඉගනගන්න ගිහින් කෙලව ගනී ද කියලත් සැකයි. මේ කියන වගේ වෙන වෙන subjects වලට ඔලුව දාන එක Medicine එක්ක කරන්න බෑ නේද?
අඩු ගානෙ degree එක අස්සෙ නෙමෙයි ඉවර වෙලාවත් මූ ඔය ආස දේ hobby එකක් විදියට කරගෙන යන්න කියලා තමයි මම කිව්වෙ
ඌ කියනවා ඒත් ටයිම් එකක් නෑලු. සිරාවට ඔය කියන තරම් ඩොක්කු බිසි ද? මට සැකයි මුගෙ යාළුවො ඔළුවට කුණු ගොඩවල් දානව ද කියලත්.
යාළුවො කියලා තියෙන විදියට නිදහසක් ඇත්තෙම නැහැලු. අඩු ගානෙ ගෑනි එක්ක නිදාගන්න වත් වෙලාවක් නැති තරම් බිසි එකක් කියලා. සිරාවට ම ඇත්තද ඔය කතා?

Last edited: