ඕක South Asia best SEA FOOD Resturant ලිස්ට් එකේ තිබ්බා. උන් හැම මාසෙකම ඔකේ Interior Renovate කරා experiene එක තියාගන්න. Overrated Overpriced වෙන්නැති සමහරුන්ට. ඒ උනාට දවස් ගණන් waiting ලිස්ට් එකේ ඉඳල කාපු මිනිස්සුත් හිටිය. ඔකේ Revenue එක ලංකාවේ Per day වැඩිම තිබ්බේ උබලට හිතාගන්න බැරි...