විවාහ ගැටළුවක්

hiran nulanga

Member
Aug 30, 2021
13
27
3
mona vikarayakda bn me. ubala lamayi hadan nedda? on a marriage sex is a main point.
අනේ මන්දා බං මටත් දැන් හිතෙනවා මේක පිස්සු විකාරයක් කියලා හැබැයි දැන් මට එයා නැතුවත් බෑ..... තනිකරම මානසික කේස් එකක් වගේ
 
  • Like
Reactions: Solo Rider

hiran nulanga

Member
Aug 30, 2021
13
27
3
divorce ekakata yanna wei wage mchn
බෑ බං සිරාවට අපි දෙන්නා ආදරෙයි! වෙලාවක හිතෙනවා දෙමාපායන් දැන ගත්ත දවසක මේ මගුල දික් කසාදයකින් ඉවර වෙයිද කියලත්!
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Mata terenne ne ube bailawa.ubata sexual feeling enne nedda.nattan ekith ekka sex karanna bayada tiyenne?
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    උඹේ වයිෆ්ද එතකොට ෆේස්බුක් එකේ ගෑණුන්ගෙ ග්ෲප් එකක මම තාම වර්ජින්, බට් මට හස්බන්ඩ්ව දාලා යන්න බෑ කියල දාල තිබ්බේ? මං දන්නෙ නෑ, මේ පොස්ට් එක දැකලා මගේ ගෑනිම තමයි කිව්වෙ මට.
     
    hiran nulanga

    Member
    Aug 30, 2021
    13
    27
    3
    Mata terenne ne ube bailawa.ubata sexual feeling enne nedda.nattan ekith ekka sex karanna bayada tiyenne?
    එහෙම එකක් නෙමෙයි බං වෙන කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතනත් මෙයත් එක්ක එකර්න හිතෙන්නේ නෑ මට හිතෙනවා මේ මගේ එක කුස උපන් නංගි වගේ හැගීමක්!
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Seriously, calling girlfriend/boyfriend "ayya/nangni" must be banned from SriLanka :dull:, cringy AF. And if you don't have feelings for her, then why did u marry in the first place. Just my opinion

    එහෙම එකක් නෙමෙයි බං වෙන කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතනත් මෙයත් එක්ක එකර්න හිතෙන්නේ නෑ මට හිතෙනවා මේ මගේ එක කුස උපන් නංගි වගේ හැගීමක්!
    Nangi, neme cousin kiyala hituwa nm hari bn ehenm
    ------ Post added on Aug 30, 2021 at 10:26 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    එහෙම එකක් නෙමෙයි බං වෙන කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතනත් මෙයත් එක්ක එකර්න හිතෙන්නේ නෑ මට හිතෙනවා මේ මගේ එක කුස උපන් නංගි වගේ හැගීමක්!
    Mental barrier ekak neda.shot ekak dala balapan.barrier eka kadunata passe ok wei.ekko dennama hoda beer night ekak dala balapan
     
    • Haha
    Reactions: Voltage

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    එහෙම එකක් නෙමෙයි බං වෙන කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතනත් මෙයත් එක්ක එකර්න හිතෙන්නේ නෑ මට හිතෙනවා මේ මගේ එක කුස උපන් නංගි වගේ හැගීමක්!
    එක දවසක් දෙන්න කතා වෙලා ඇඳුම් නැතුව නිදා ගනිල්ලා. නිදාගෙන ඉන්නකොට මල්ලි නැගිටින්නෙ නැත්තම්. පහුවෙනිදා Councelling පලයන්.