1. vj3660

    මස්සිනා වදයක් වෙලා මචන්ලා

    මස්සිනා ගෙදරට වැඩේ දෙන්න එන්නේ. ගේ ලියගනින් දැම්මම.
  2. vj3660

    කෑල්ල සහ කුලය

    ඔකේ ඇත්තක් තියෙනවා. සමහර කුල වල උන් කට ඇරියම එපා වෙනවා, රණ්ඩුවට බරයි, ගැණු උනත් එහෙමයි. පට්ට කපටි ගේම ඉල්ලගෙන එන්නේ. මමනම් එච්චර ඕක හිතන්නැහැ හැබැයි වටේ උන්ව analylize කරලා බැලුවම උබට තේරෙනවා ඕක හොඳට. මම හිටන්නේ එක genes වල තියෙන එකක්.
  3. vj3660

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    Machan do the same content in English. I think you have the best presentation skills, edits and camera in the category. All the best :)
  4. vj3660

    ඩෙස්ක්ටොප් එකේ VGA කේබල්

    Yes it works. I'm using the monitor like that. If your monitor has a VGA input. You need a HDMI to VGA cable. So you can connect your laptopto monitor
  5. vj3660

    උඹලට හම්බුන ජනප්‍රිය අය

    Micro Car Owner- Dr Lawrance- හරිම හොඳයි. පුතා කියල කතා කරන්නේ. Sanga - Patta Gentleman උගේ අමුතුම quality එකක් තියෙන්නේ. Dilshan -හොඳයි පොඩ්ඩක් උගේ ලොකුකම වගේ Mahinda -පොර කා එක්කත් කතා කරනවා shape
  6. vj3660

    කුරුණෑගල ලැප්ටොප් රෙපෙයාර් කරන තැනක් දන්නවද ??

    Ow sure dial eka. 0716030277 Kavinda ayya. Supermarket eke 1st floor eke
  7. vj3660

    කුරුණෑගල ලැප්ටොප් රෙපෙයාර් කරන තැනක් දන්නවද ??

    Ptech Computers. Mama dan aurudu10 withara ungen repairs karanne
  8. vj3660

    හාමුදුරුවන්ගේ ක්ලිප් එක සමාජ ගත කරලලු නේද පින්වතුනි

    ඉස්සර මම දන්න මේ වගේ එකෙක් හිටියා. පොඩි එකා කියන්නේ සාදු පප්පා කියල
  9. vj3660

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    Oke side effects thiye TOPICAL MINOXIDIL 5% INDUCED MALE SEXUAL DYSFUNCTION http://www.ijmrps.com/Issues%20PDF/Vol.4/May-2017/5.pdf
  10. vj3660

    Washing Machine Help

    Damro :).
  11. vj3660

    Washing Machine Help

    Damro. Hondata redi hodanna nam front loader ekak ganin. Ganna habai
  12. vj3660

    Lolc

    ජරාම company එකක්. Insurance නම් SLIC දාන්න.
  13. vj3660

    වියපත් දෙමවුපියන්ගේ වියදම සහ ආදායම...

    මම ගොඩක් වෙලාවට මගේ යාලුවන්ගේ අම්මල තාත්තල බලන්න යනවා බන්. උන් එන්නේ අවුරුද්දට සහයයි දෙකයි. පව් කියල හිතෙනවා මට.
  14. vj3660

    වියපත් දෙමවුපියන්ගේ වියදම සහ ආදායම...

    ඇහුවොත් පුතා Ausi දුව USA බෙහෙත් ටිකක් ගන්න යන්න කවුරුත් නැහැ. ඕක තමා ඇත්ත තත්වේ.
  15. vj3660

    මුන් දෙන්නට වැඩේ සෙට් වෙන්න යන්නේ

    Two million hearts - Two million reports We stand with our cricket heroes ❤️ Join the campaign by reporting the below pages. Let’s show them the power of Real Sri Lankans ❤️ #SLC #WC2011 #PoliticsFreeCricket Report for HATE SPEECH 👉 https://www.facebook.com/maluthgamage/...
  16. vj3660

    Drive කරද්දී නිදිමත එනවද?

    Bubble gum ekak kaapan digatama

    No contents