උඹලට හම්බුන ජනප්‍රිය අය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නන්දා මාලනි, මහෙන්ද්‍ර පෙරේරා, කළණි දොඩන්තැන්න, උපුල් ශාන්ත සන්නස්ගල, තනූජා ජයවර්ධන සහ දේශාලනඥයන් අතුරින් රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරණතුංග, ගාමීණී දිසානායක, රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, වාසුදේව නානායක්කාර, වි. ජ. මු. ලොකුබණ්ඩාර තවත් බොහෝ අය. නමුත් මෙහි නම් සඳහන් අයට මා මුණ ගැසුණු බවට ඔවුන්ගේ මතකයේ යම් මතකය අවදිවන සිදුවීමක් හෝ තිබේ යැයි විශ්වාස නිසා මෙහි සටහන් කළා.
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සනුකව හම්බ වෙලා තියෙනවා කතා කරලත් තියෙනවා ඌ එක්ක හොද එකා, ඒ කාලේ ගොඩක් ෆේමස් නෑ. Youtube එවුන්නම් ඔක්කොම වගේ හම්බ වෙලා තියෙනවා ගොඩක් උන් අදුරනව පෞද්ගලිකව. හොඳම සීන් එක උනේ මට පියත් රාජපක්ෂ හම්බ උන දවසේ. ඌ අපි සෙට් එක ඉන්න තැනට ආවා අනිත් උන් ඌව අදුරනව මම අදුරන්නේ නෑ. ඒ කාලේ ඌ සුපර් ස්ටාර් උන අලුත. අපේ උන් "උඹ දන්නවා නේද මේ අර සුපර් ස්ටාර් හිට්යේ"

    " ආ... ඔව් ඔව්, මල්ලි සුපර් ස්ටාර් කී වෙනියා වෙනකල් ගියාද"

    "මම තමයි අයියේ සුපර් ස්ටාර් උනේ"

    මට එතන වහ කන්ඩ හිතුනා....:sorry: මොනවා උනත් ඌ ලොකු සීන් නැති හොඳ කොල්ලෙක්. :rolleyes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sharmi Kumar, night club nai nalangana., liberty eke rita aunty, wariyapola akka,

    lol.

    godak aya hamba wela thiyenwa, cricket tea eke, lankawe naluwo kiyla ithin parana aya. vije kumarathunga marenna dawas 5 ta kalin deka. luky dias, Ravindra. thawa mathaka ne, aluth nalu nilyo kiyaganna kattiya dakinna asawakuth ne.

    eka serayak central bank lift eke PSD set ekak hamba una. mama nodanna widiyata ahuwa aiye oyala bank eke securityda kiyala, ekek kiuwa ne amathi Wimal weerawansage guard eka kiyala. ithin mama ahuwa kawuda Wimal amathi kiyala, ithin aru pennuwa. mama kiuwawa maata ehema amathi kenek mathaka ne dekalath ne kiyala. Arunta karaganna deyak nethuwa hina wela ahuwa malli wihiluwakne karanne kiyala, mama kiuwa ne aiye ehema amathi kenek mama ahala dekala ne kiyala. passe sadda nethuwa mama bahala giya.

    lalith athulathmudali marenna peya bagekata kalin.
    ape ranil lokka.
    namal koluwa.

    indian nalu niliyo godak dekkka actor vije ge wedding ekata giya welawe. pora marry karapu kella mata durin relations.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    සනුකව හම්බ වෙලා තියෙනවා කතා කරලත් තියෙනවා ඌ එක්ක හොද එකා, ඒ කාලේ ගොඩක් ෆේමස් නෑ. Youtube එවුන්නම් ඔක්කොම වගේ හම්බ වෙලා තියෙනවා ගොඩක් උන් අදුරනව පෞද්ගලිකව. හොඳම සීන් එක උනේ මට පියත් රාජපක්ෂ හම්බ උන දවසේ. ඌ අපි සෙට් එක ඉන්න තැනට ආවා අනිත් උන් ඌව අදුරනව මම අදුරන්නේ නෑ. ඒ කාලේ ඌ සුපර් ස්ටාර් උන අලුත. අපේ උන් "උඹ දන්නවා නේද මේ අර සුපර් ස්ටාර් හිට්යේ"

    " ආ... ඔව් ඔව්, මල්ලි සුපර් ස්ටාර් කී වෙනියා වෙනකල් ගියාද"

    "මම තමයි අයියේ සුපර් ස්ටාර් උනේ"

    මට එතන වහ කන්ඩ හිතුනා....:sorry: මොනවා උනත් ඌ ලොකු සීන් නැති හොඳ කොල්ලෙක්. :rolleyes:

    මූ සුපර් ස්ටාර් එකෙන් ආපු එකෙක්ද? Season 2 වලින් පස්සෙ බැලුවෙම නැද්ද කොහෙද
     
    • Like
    Reactions: Amare machan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    charlie puthව හීනෙන් දකිනවා එච්චරම තමා. ළඟදීම හැබැහින් දකින්න සෙට් වෙන්නද දන්නේ නෑ. :love: :love: :love:

    ezgif.com-resize (5).gif
     
    • Love
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Pooja Umashankar, Uddika Premaratna, Dulika Marapana hamba wela photos gahala tyenawa. Pooja ehemanm pattama down to earth mata "nice shirt malli" kyala gye :P Dulikath hodai.

    Chamara Kapugedara iskole yana kale mage yaluwkge geta palleha hitiye. U e kale fit pare dakkath atha wanala yana ganata. dannm aduranneth natuwa athi.
    Tawa Suranga Lakmal hamba wela photo ekak gahuwa. Aselaya hamba una nuwarai.

    Tawa Damitha, Dinakshi ehema dakala tyenawa.

    Chamara kapugedara matath set tiyenawa big match 1kedi asgiri ground 1ke
    KCk vs rajans
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මචං උඹලට අහම්බෙන් සෙට් උන ජනප්‍රිය මිනිස්සු කවුද??? නලුවෝ /ගායකයෝ/ක්රීඩකයෝ කවුද ඉන්නෙ උඹලා දන්න අත්දැකීම් බෙදාගමු අපි!
    මට දවසක් කෝපි කඩේ නලු නිලි ටිකක් සෙට් උනා උං නං පට්ට ඩවුන් ටු අර්ත්
    matath kopi kade dingi mahaththaya dawas 2k bus eke hamaba wela thiyenwa
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    Mahela jayawardana
    Mahinda Rajapaksha
    Namal Rajapaksha
    Sathischandra Edirisinghe
    Thusith Niroshan (centigradz)
    Nanda Malini - Supiri charithayak
    Roshan Fernando - Patta hodai..
    Theekshana Anuradha - Superstar apu mul kale..hoda kollek.
    Sachini Nipunsala - TV eke taram melo lassanak nah.
    Sajitha Anthony
    Mahendra Perera
    Rookantha/Chandraleka
    Raini / Windi
    Billy Fernando
    Chinthy
    Senanayak weraliyadda
    Amila Nadeeshani
    Athula/Amaya Adhikaari
    Tawa innawa.. Godak unge nam mathaka nah..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mahela jayawardana
    Mahinda Rajapaksha
    Namal Rajapaksha
    Sathischandra Edirisinghe
    Thusith Niroshan (centigradz)
    Nanda Malini - Supiri charithayak
    Roshan Fernando - Patta hodai..
    Theekshana Anuradha - Superstar apu mul kale..hoda kollek.
    Sachini Nipunsala - TV eke taram melo lassanak nah.
    Sajitha Anthony
    Mahendra Perera
    Rookantha/Chandraleka
    Raini / Windi
    Billy Fernando
    Chinthy
    Senanayak weraliyadda
    Amila Nadeeshani
    Athula/Amaya Adhikaari
    Tawa innawa.. Godak unge nam mathaka nah..
    uba tv channel ekakada weda?
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Micro Car Owner- Dr Lawrance- හරිම හොඳයි. පුතා කියල කතා කරන්නේ.
    Sanga - Patta Gentleman උගේ අමුතුම quality එකක් තියෙන්නේ.
    Dilshan -හොඳයි පොඩ්ඩක් උගේ ලොකුකම වගේ
    Mahinda -පොර කා එක්කත් කතා කරනවා shape
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මූ සුපර් ස්ටාර් එකෙන් ආපු එකෙක්ද? Season 2 වලින් පස්සෙ බැලුවෙම නැද්ද කොහෙද
    ඔව් බන් මාත් බලන්නේ නෑ. මමත් එදා තමයි දන්නේ ඌ සුපර් ස්ටාර් කියලා.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    Artists: Amaradeva, Sunil Edirisngha, Victor Ratnayaka, Sanath Nandasiri, Sunil Perera, SachischandraEdirisingha, TM Jayaratna, Namel weeramuni, Anoja Weerasingha, Sangeetha, Sabitha and many more
    Politicos: Sirimavo, Ranil, Mahinda Rajapaksha and many more
    Sportsman: Sanath Jayasuriya, Bandula Warnapura, Anura Tennakoon, Micheal Tissera, Susanthika, Julian Bolling,
    Educationists: Prof Carlo Fonseka, Ray Wijewardana, Prof Uditha Liyanage, Dr Wasala and many more