ගොඩක් වටින පුංචි භාණ්ඩයක්...!!! LockHunter
හිටපු ගමන් කොම්පියුටරේ අපිට ඕනේ දේවල්, ඒ කිව්වේ ඔය සමහර File/Folder Delete කරන්න, Move කරන්න, Cut & Paste කරන්න, Rename කරන්න බැරි උනාම තව USB එක Safely Remove කරන්න බැරි වෙනකොට අසූහාරදාහට නගිනවා නේද??? :angry::yes::P
ඉතිං මෙන්න මේ පොඩි Software ඒකෙන...