1. දෙමල අයට දෙමල මාධ්‍යයෙන් ඉගෙනගන්න ඕනේ තරම් පාසල් තියනවා(උතුරු නැගෙනහිරින් පිට පවා) නිදහස් අධ්‍යාපනය ලබන්න සිංහල අයට වගේම.!(ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) :yes::)
2. දෙමල අයට රටේ ඕනෙම විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න, ඒවායේ අධ්‍යාපනය ලබන්න පුළුවන් සිංහල අයට වගේම.! (ඉස්සරත් පුළුවන්, දැනුත්...