1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......:P:P:P:P බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Best way to spend the weekend is on Left Side. . . :cool::cool: කස්ටෙක් ගිෆ්ට් එකක් දුන්න එකක් යකොව්... මට වැඩක් නෑ... ජුලි මාසේ අග exchange කරන්න තියන් ඉන්නේ... :cool::cool: Evo 6 for a Whiskey!!! ;););)
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නමුත් ඔබ Toyota Prado එකක් හා, Bluebird එකක් ළඟ තබා ගැනීමේ වරදට වැරදි කරුවකු වී හමාරය. දැන් ඔබව බේරා ගැනීමට කිසිවකුටත් නොහැක.
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :yes::yes::yes: එකත් ඇත්ත.. එහෙම බැලුවොත් මම තමා හැම එකගේම රෙප් කපන්න ඕනි.. :frown::frown: අනිත් උන් ඔක්කොම Honda Haters... මන් විතරයි හොන්ඩා වෙනුවෙන් තනියම සටන් කරන්නේ... :lol::lol: අන්න වැඩේ.. ටොයෝටා, නිසාන්, මැස්ඩා, ලේලන්ඩ්, චීටා, කපුටා, බට්ටා, බට්ටි අනාථයෝ ඔක්කොගෙම රෙප් කපනවා මම...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඒ උනාට මට දැන් මාර අප්සට්.... :(:(:(
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අඩේ ... දැන්නේ මීටර් උනේ ... මන් අර ටෝක් එක දීල තියෙන්නේ ටොම් මහත්තයාගේ post එකට කියලා... අර අන්තිමට කියපු ටික ටොම් මහත්තයට කිව්වා කියල හිතිලා එතුමා මගෙත් එක්ක අමනාප වෙයිද මන්දා :baffled::baffled::baffled::no::no::no: එක පුද්ගලිකව ටොම් මහත්තයට කියපු එකක් නෙමෙයි... පොදුවේ කියන්න ඕනි එකක්...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :rolleyes::rolleyes: මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ... Coca Cola කියන්නේ ලෝකේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ් එකක්. ආරම්භය 1886. ඒ වගේම The World's Most Valuable Brands වලින්...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . . මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .
  9. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    යකෝ . . . මේකේ ඉන්න උන් එක්ක තරහා වෙන්න මං මුං එක්ක යාළු වෙලා හිටියේ නෑනේ . . . . සිග්නල් නෑ සිංහලු . . .
  10. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මෙච්චර වෙලා රේඩියෝ එකයි, ත්‍රෙඩ් එකයි එකක හිටපු හැමෝටම තැන්කූ වේවා . . . . .
  11. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔ්ක තමා අර වීඩියෝ එකේ පදින්නේ . . . සල්ලි තිබ්බා ලම් මෙලහකට ඔ්ක මගේ . . .
  12. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මං අාසම සිංදුවක් . ..‌.
  13. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හොන්ඩා vtec එකක් ගනින් . . . පාළුව තනිකමට අංක එකේ බෙහෙත . . .
  14. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කෝ මුල්ලා මාමි?
  15. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    දැනටත් වෙනසක් නෑ බන් . . . මට දවසකට එන කෝල් බැලුවම මම හොඳින්ද බලන්න කෝල් එන්නෙ එකයි දෙකයි . . අනිත් ඔක්කොම වාහන සම්බන්ද එ්වා තමා . . . වයිපර් බ්ලේඩ් එකක් ගන්න ගියත් කෝල් කරන හිපාටුවෝ ඉන්නේ . .
  16. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මගේම ප්‍රෝග්‍රෑම් එකේ ත්‍රෙඩ් එක මමම බම්ප් කරන එක හෙන කුජීතයි නේ බන්‍ . . .
  17. mahesh1297

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මන්දර පව්වේ . . . .

    No contents