රත්තරං;18565859 said:එහෙම කරන්න බෑ මචෝ... ඇනේකටවත් අත තියන්න බෑ. කරල ලබ්බක් එලියෙන්. ඕක හයිකරන හැටි ගලවන හැටි ප්ලෑන් කරලා ඉවරයි. දාර වලට තුනී වානේ තහඩු පතුරු හතරක් බස්සලා පොසිශන් එක හදාන අර හුලන් වලින් ඇලවෙන රබර් කෑලි වලින් තදකරනවා. ඒවා ගේමක් නෑ. මේක අටවගන්නයි ඕනේ
පොටෝ පේනවා මචන්. වෙන බ්රව්සර් එකකින් පොඩ්ඩක් බලපන්. මම කියන කතාව පැහැදිලි වෙයි
Umbe photo penne na ban
Firefox/Chrome bothFiber walin haduwoth moko
habay supiri wadakaruwek allaganna wey, kohehari video ekak thibba kalekata kalin, mathaka na hoyanna ona 




එහෙමද.. එල එල එහෙනම් මටත් පොඩි වැඩ ටිකක් තියනව කර ගන්න. ටින් එකක් ගෙනල්ලා බලන්න ඕනේ.