1. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    මම මොන මගුලට ඔප්පු කරන්නද උඹටනේ දැන් කොහෙවත් යන එකකට කැසිල්ල හැදුනේ.. මම කියන්නේ ඒ කොල්ලෙක් එහෙම නෙමෙයි නම් නෑ කියලා ඔප්පු කරහන්... බැරිනම් නොදී පැත්තක් අල්ලන් ඉඳපන්
  2. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    kohomada oka waradiy kiyala oppu karanne? oppu karala pennanna oyalage krametama.
  3. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    oka kollekge saho. thawa deyak kiyannam me november 2 passe eyage life eka hondatama chatar wenawa. borunam indala balanna. oyaa mata hariyatama hari welaawa dunnanam kollekge...anika dan oya widihata mata wade bahane eka nisaa ottuwa allamu neda?
  4. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    thawa info mokatada kiyapu eka hari kiyala piliganna issella.. eetapasse kiyannam godak wadagath deyak....
  5. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    oyaa kohedhidha kiyalaa thbbea kalin post eke bhaawanaa kaThaawak? hari gon neda? oyaa kohendha kandahana baluwe randirgea ekea? oyaa owaa wiShwaasa karannea nAane
  6. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ehenam kathaawa harine.. oyath piligannawane saasthare niwAradhiyi minissuy waradiyata paawichchi karannea kiyalaa..
  7. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ඔය සයිස් එකේ මෝඩ අභියෝග නම් බාරගන්නේ නෑ. ඕනෙනම් සිරිපාලගෙ එකට ලක්ෂ 5ක් දාල ඔයත් එන්න.. ඔයා දැන් නෑ කියයි නමුත් මේ හඳහන කොල්ලෙක්ගේ...
  8. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    kanappuwa wisi welaa yana nisay allan inna kiyanne. ehenam pol mathirilla, haal mathirilla, kawadi mathirilla.. oya okkoma horu allana widhi thama..
  9. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි...
  10. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    හෙ හෙ මුගේ ලක්ෂ 15ත් එහෙනම් මූ වගේම ඇති
  11. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ඔව් සහෝ තව විෂේෂ යෙදුමක් තියනවා රවි චන්ද්‍ර හා ලග්නාදීපති පාප ග්‍රහයන් එක්ක සංයෝග වෙලා අසුභ ග්‍රහ දෘෂ්ටි විතරක් වැටිලා සුභ ග්‍රහයන්ට පේන්නේ නැත්තන් අඩු ආයුෂ යෝගයක්. සෙනසුරු මහ දසාවක් එක්ක සෙනසුරු ඒරාෂ්ඨක කාලයේදී මැරෙනවා..ලග්නයේ සුභයෙක් හිටියොත් දෝෂ භන්ගයි
  12. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ඔය ජ්‍යොතිෂ ගැන දන්න තරම තමයි... විෂය හරියට දන්න කිසිම ජ්‍යොතිර් වේදියෙක් සතියේ කග්න පලාපල කියන එවා පිලිගන්නේ නෑ.. එහෙනම් එක එක්කෙනාට වෙනම හඳහන් ඕනේ නෑනේ.. ඕක ඇවිත් ජ්‍යොතිෂ විකුනන් කන්න මාධ්‍යවලින් හදා ගත්ත එකක්.. ඒක පෙන්නලා විෂය වැරදියි කියන්න බෑ. පොදුවේ බලන්න පුලුවන් ගෝචර පල විතරයි. නමුත්...
  13. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    ගූ ගොඩේ ගල් බනිස් කිව්වලු. මූට බෑන් වෙන්න ආසවක් ඇවිත්ද බන් එත් මේ දඟලන්නේ... මූ මෙච්චර චාටර් පොරක්ද බන්... ෆේක් වලින් ඇවිත් ඇවිත් බන දෙසන්නේ නිකන් පන්සිල් පද පහම රකින එකෙක් වගේනේ...
  14. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    එහෙම තියන්ද බන් මේ බෝසත්වරු වගේ ලොරි ටෝක් දෙන්නේ?:lol:
  15. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    :shocked::shocked::shocked: ගැමුනුව නම් ෆේක් කියලා තේරෙනවා ඒකයි මම GTට කිව්වෙත් හොයල බලන්න කියලා. හොඳම වැඩේ තමයි ෆේක් එක තියෙද්දි අනිත් හොඳ එකවුන්ට් එක බ්ලොක් කරවන එක.
  16. නැකැත් රාල

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    මමහිතුවා සල්ලි අතේ තියන් වැඩේට බැහැලා තියන්නේ කියලා... බලන් ගියාම අර ගැමුනුවයි මූයි දෙන්නම කයිවාරු කාරයෝ විතරයි..

    No contents