නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mcn mata horek allanna one,
    kiyapan oya kanappu awidina ekek ehenam ?
    balamu porata puluwan da kiyala.....

    aa, e kata walin wadak na, ubai siripalayay bet eka daana dawasa matat kiyapan, maat enawa balanna, mokada maat kendara wiswasa karanne na. uba wade hariyatama karot uba kiyanne atta kiyala piliganna puluwan. kedara 20 ka wat kiyanna one.

    1987 - 01-11 dawal 1.15
    kiyapan balanna mu gana wistare, gaanuda pirimida,
    koheda ipadune wage ewa,

    ඔය සයිස් එකේ මෝඩ අභියෝග නම් බාරගන්නේ නෑ. ඕනෙනම් සිරිපාලගෙ එකට ලක්ෂ 5ක් දාල ඔයත් එන්න.. ඔයා දැන් නෑ කියයි නමුත් මේ හඳහන කොල්ලෙක්ගේ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347513 said:
    කනප්පුව කවදවත් විසි වෙන්නෙ නැහැ.. අත අරින්න එපා කියලා කට්ටඩියා කෑ ගහන්නෙ අත ඇරියාම ඕක නොයන නිසා. හැබැයි ඉස්සර මම පොඩි කාලේ එක්තරා හාමුදුරු නමක් ටොන් 2ක් 3ක් බර ලී ලොරියක් ඉස්සුවා අත තියන්නෙත් නැතුවම. ඒක දැකපු මුස්ලිම් / ක්‍රිස්තියන් අය ගොඩක් බෞද්ධ උනා. හැබැයි එ0ක කලේ ප්‍රාතිහාරෙකට නෙමේ ලොරියට යට වෙල ඉඳපු මනුස්සයෙක් බේර ගන්න. ඉස්සර එහෙම වැඩ දන්න අය හිටියට දැන් ඉන්නෙ අර වීක් පොයින්ට් වලින් වැඩ පෙන්නන කාළකන්නි විතරයි.

    ehenam kathaawa harine.. oyath piligannawane saasthare niwAradhiyi minissuy waradiyata paawichchi karannea kiyalaa..
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347560 said:
    ehenam kathaawa harine.. oyath piligannawane saasthare niwAradhiyi minissuy waradiyata paawichchi karannea kiyalaa..
    මම පිළිගන්නවා භාවනාවෙන් හිත දියුනු කරන්න පුලුවන් කියලා. නැකැත් හදනා හොර හිඟන්නෝ විස්වාස කරන්නෙ නැහැ. දැන් කතාව හරි උනේ කොහොමද? මචන් කනප්පු ඇවිද්දන්න කලින් සිංහල පංතියකට පලයන්! අනික රන්ධීර්ගේ දාලා තියෙන එක කෙල්ලෙක් ගෙ බුදුසරන එකේ හැටියට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347571 said:
    මම පිළිගන්නවා භාවනාවෙන් හිත දියුනු කරන්න පුලුවන් කියලා. නැකැත් හදනා හොර හිඟන්නෝ විස්වාස කරන්නෙ නැහැ. දැන් කතාව හරි උනේ කොහොමද? මචන් කනප්පු ඇවිද්දන්න කලින් සිංහල පංතියකට පලයන්! අනික රන්ධීර්ගේ දාලා තියෙන එක කෙල්ලෙක් ගෙ බුදුසරන එකේ හැටියට

    oyaa kohedhidha kiyalaa thbbea kalin post eke bhaawanaa kaThaawak? hari gon neda? oyaa kohendha kandahana baluwe randirgea ekea? oyaa owaa wiShwaasa karannea nAane
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347546 said:
    ඔය සයිස් එකේ මෝඩ අභියෝග නම් බාරගන්නේ නෑ. ඕනෙනම් සිරිපාලගෙ එකට ලක්ෂ 5ක් දාල ඔයත් එන්න.. ඔයා දැන් නෑ කියයි නමුත් මේ හඳහන කොල්ලෙක්ගේ...

    meka tamai siripaala mulinma daala tibuna challenge eka. yamkisi kenekuge upan welawa dunnama eya gaanuda pirimida kiyala kiyanna one eka. lankawe Colombo wala tamai ipadune mama oya deela tiyena eka.

    tawa info denna barida ? gender eka witarada kiyanna puluwan ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    meka tamai siripaala mulinma daala tibuna challenge eka. yamkisi kenekuge upan welawa dunnama eya gaanuda pirimida kiyala kiyanna one eka. lankawe Colombo wala tamai ipadune mama oya deela tiyena eka.

    tawa info denna barida ? gender eka witarada kiyanna puluwan ?

    thawa info mokatada kiyapu eka hari kiyala piliganna issella.. eetapasse kiyannam godak wadagath deyak....
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347597 said:
    oyaa kohedhidha kiyalaa thbbea kalin post eke bhaawanaa kaThaawak? hari gon neda? oyaa kohendha kandahana baluwe randirgea ekea? oyaa owaa wiShwaasa karannea nAane

    මම කලින් කිව්වද ලොරිය ඉස්සුවේ ජෝත්ෂ්‍යයෙන් කියලා? පෙන්නපන් බලන්න එහෙම කිව්වා කියලා. විශ්වාස නොකලට විචාරය කරන්න අයිතියක් මට තියෙනවා.. දැන් කියන්න බැහැ කියලා.. කෝ කනප්පුවක් විසි වෙනවා කරලා පෙන්නපන් පුළුවන් නම්. බැරි නම් ගොන්නු දෙන්නෙක්ට කියලා ඇවිද්දපන් :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn mata horek allanna one,
    kiyapan oya kanappu awidina ekek ehenam ?
    balamu porata puluwan da kiyala.....

    aa, e kata walin wadak na, ubai siripalayay bet eka daana dawasa matat kiyapan, maat enawa balanna, mokada maat kendara wiswasa karanne na. uba wade hariyatama karot uba kiyanne atta kiyala piliganna puluwan. kedara 20 ka wat kiyanna one.

    1987 - 01-11 dawal 1.15
    kiyapan balanna mu gana wistare, gaanuda pirimida,
    koheda ipadune wage ewa,

    නැකැත් රාල;16347546 said:
    ඔය සයිස් එකේ මෝඩ අභියෝග නම් බාරගන්නේ නෑ. ඕනෙනම් සිරිපාලගෙ එකට ලක්ෂ 5ක් දාල ඔයත් එන්න.. ඔයා දැන් නෑ කියයි නමුත් මේ හඳහන කොල්ලෙක්ගේ...

    meka tamai siripaala mulinma daala tibuna challenge eka. yamkisi kenekuge upan welawa dunnama eya gaanuda pirimida kiyala kiyanna one eka. lankawe Colombo wala tamai ipadune mama oya deela tiyena eka.

    tawa info denna barida ? gender eka witarada kiyanna puluwan ?

    නැකැත් රාල;16347606 said:
    thawa info mokatada kiyapu eka hari kiyala piliganna issella.. eetapasse kiyannam godak wadagath deyak....

    mcn oya welawa mcn kollek ge nevei. mage first kaallage. Kellek.
    uba kiyapu eka waradiy. Amma palla mama me atta kiyanne.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mcn oya welawa mcn kollek ge nevei. mage first kaallage. Kellek.
    uba kiyapu eka waradiy. Amma palla mama me atta kiyanne.

    oka kollekge saho. thawa deyak kiyannam me november 2 passe eyage life eka hondatama chatar wenawa. borunam indala balanna. oyaa mata hariyatama hari welaawa dunnanam kollekge...anika dan oya widihata mata wade bahane eka nisaa ottuwa allamu neda?
     
    Last edited:
    May 25, 2012
    94
    8
    0
    mcn oya welawa mcn kollek ge nevei. mage first kaallage. Kellek.
    uba kiyapu eka waradiy. Amma palla mama me atta kiyanne.

    මම කියපු එක හරි එහෙම නම්! කනප්පුව කරකවන එකත් මම කරන්න දන්නවා. කරලත් තියෙනවා යාලුවෝ ඉස්සරහ සාර්ථකව :)
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347629 said:
    oka kollekge saho. thawa deyak kiyannam me november 2 passe eyage life eka hondatama chatar wenawa. borunam indala balanna. oyaa mata hariyatama hari welaawa dunnanam kollekge...
    හූ... හූ... උඹ කියපු එක වැරදී :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347629 said:
    oka kollekge saho. thawa deyak kiyannam me november 2 passe eyage life eka hondatama chatar wenawa. borunam indala balanna. oyaa mata hariyatama hari welaawa dunnanam kollekge...

    na bn meka e kellage. mama ekige hadahana and mage eka aran gihin baluwa eyage parents la owa wiswasa karana nisa. not matching. ekai mama danne. kendare tibuna welawa tamai ubata dunne. novermber walin passe eyata mokakda bn uba wenawa kiyanne ? balamu eka hariyay da kiyala wat ?
     
    Last edited:

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16347546 said:
    ඔය සයිස් එකේ මෝඩ අභියෝග නම් බාරගන්නේ නෑ. ඕනෙනම් සිරිපාලගෙ එකට ලක්ෂ 5ක් දාල ඔයත් එන්න.. ඔයා දැන් නෑ කියයි නමුත් මේ හඳහන කොල්ලෙක්ගේ...

    එක ඇත්ත ගොන් ආතල් ගන්න උන් ඉන්නවා. උන්ට ඔය ගොන් ආතල් ගණන් දෙන්න එපා මචන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    anigif_enhanced-buzz-17083-1366885773-0.gif
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347629 said:
    oka kollekge saho. thawa deyak kiyannam me november 2 passe eyage life eka hondatama chatar wenawa. borunam indala balanna. oyaa mata hariyatama hari welaawa dunnanam kollekge...anika dan oya widihata mata wade bahane eka nisaa ottuwa allamu neda?

    mokakda uba oya allanawa kiyana ottuwa ?
    meke first post eke tiyena ekak tamai mama ubata dunne. mada posts mama kiyewwe naha. mokakda dan uba alutma ottuwa ?
    first post eke kiyala nati ...
     
    Status
    Not open for further replies.