කහටගස්දිගිලියේදී පෙරේදා (22දා) පහර කෑමට ලක්වූ පුද්ගලායට එරෙහිව නඩු නවයක් තිබෙන බව පොලීසිය කියයි.
එම පුදගලයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කර ඇතැයිද, ඔහුට රියදුරු බලපත්‍රයක් නැතැයිද පොලීසිය කියයි.
ඔහුට පොලිස් අණ නොතකා ධාවනය, බීමත්ව රිය පැදවීම, ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව ධාවනය, බීමත්ව රිය...