Nibiru heading towards earth
මම දැකපු දේ ලින්ක් එකක් එක්කම උඹලට බලාගන්න දැම්මෙ , උඹල තීරනය කරපන් මොකද්ද ඇත්ත කියලා. තව රතු රෙපකුත් දාල යමං මට. :growl:
මේක හැපෙනවා කියල කියන්නෙ නෑ මම. ඒත් උඹලා හිතන්න එපා කවදාවත් නාසා එකෙන් මෙහෙම දෙයක් වෙනවනම් කලින් කියයි කියලා...