Nibiru heading towards earth-CNN

Nov 6, 2012
63
4
0
Nibiru heading towards earth

මම දැකපු දේ ලින්ක් එකක් එක්කම උඹලට බලාගන්න දැම්මෙ , උඹල තීරනය කරපන් මොකද්ද ඇත්ත කියලා. තව රතු රෙපකුත් දාල යමං මට. :growl:

මේක හැපෙනවා කියල කියන්නෙ නෑ මම. ඒත් උඹලා හිතන්න එපා කවදාවත් නාසා එකෙන් මෙහෙම දෙයක් වෙනවනම් කලින් කියයි කියලා.


http://ireport.cnn.com/docs/DOC-872812
Asteroid 'Nibiru' On Collision Course With Earth, According To NASA Whistleblowers

According to leaks by unnamed NASA employees and scientists, an asteroid dubbed 'Nibiru' is heading in a direct path towards earth, with up to 30% chance of collision.

Understandably NASA is keeping quiet for the moment as to not incite panic, and to get all the facts before making an official press release. Though some unconfirmed rumours include the asteroid being the size of texas, and the estimated date of collision being some time during November-December 2012. NASA has neither confirmed or denied any of these claims.

 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    ඔන්න උබට චාන්ස් එක. ඔය ගල කපපන් පුටෙ
    ඊට පස්සේ උබ ඉතින් මුළු ලෝකෙම ගලවාගත් ගල කපන්නා වෙනු ඇත.


    මේ පිළිබද ඔරියාගේ මතය බලාපොරොත්තු වෙමි.
    අඩුගානේ උගේ අලියන් සෙට් එක බස්සවල ඔය ගල
    වෙන පැත්තකට විසික් කරන්නත් පුළුවන් නෙව.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න උබට චාන්ස් එක. ඔය ගල කපපන් පුටෙ
    ඊට පස්සේ උබ ඉතින් මුළු ලෝකෙම ගලවාගත් ගල කපන්නා වෙනු ඇත.
    :lol: :lol: :lol:
     
    Nov 6, 2012
    63
    4
    0

    :rofl:

    නාසා එක කියයි ඇත්ත. හීනෙන් තමා බන්!:rofl:

    මම කියන්නෙ නෑ මේක හැප්පෙනවා කියලා.හැබැයි එහෙම හැපෙනවනම් කවදාවත් ඒක හැපෙනකන් නාසා එක එලි කරන්නෙ නෑ:dull:
    ඒ ඇයි කියලා මචන් දන්නවනෙ.
     
    Last edited:
    • Like
    Reactions: MACAVITY and Meva
    Nov 6, 2012
    63
    4
    0
    ඔන්න උබට චාන්ස් එක. ඔය ගල කපපන් පුටෙ
    ඊට පස්සේ උබ ඉතින් මුළු ලෝකෙම ගලවාගත් ගල කපන්නා වෙනු ඇත.


    මේ පිළිබද ඔරියාගේ මතය බලාපොරොත්තු වෙමි.
    අඩුගානේ උගේ අලියන් සෙට් එක බස්සවල ඔය ගල
    වෙන පැත්තකට විසික් කරන්නත් පුළුවන් නෙව.

    හිහ් හී..........!! ආයෝයෝ.... මම කපපු එවයෙ හැටියට මේකත් ගලක්ද බන්! :D
     
    • Like
    Reactions: Johnnie_Walker