Catwoman 01-12 (DC's New 52)
Catwoman 01-12 (DC's New 52)
Catwoman කියන්නේ DC Comics කට්ටියගේ පරණ කොමික් පොතක් එයාලා The New 52! සිරිස් එක යටතේ කතාමාලාව සම්පුර්ණයෙන්ම රි ලෝන්ච් කරා cat woman 000 කියලා තමා මුල්ම කොටස ආවේ මන් එක කලින් පොස්ට් එකට දුන්නා මෙතන ඉදන් දෙන්න යන්නේ ඉතිරි කොටස් 12...