The First X-Men
Marvel Now! යටතේ නිකුත් වෙච්ච ලිමිටඩ් සිරිස් එකක් තමා The First X-Men කියන්නේ. මේ කතාමාලාව එන්න කලින් ගොඩක් ය හිතුවේ මර්වල් යට අලුතින් කතා ලියන්න තරඟ වස්ථුබීජ නා කියලා එහෙම නැත්තන් සිංහලින් කියනවා නම් story arcs :rofl:
The First X-Men කතා මාලාව බිහි වෙන්නේ ඒ අතරතුර. ප්‍රොෆෙසර්...