sureda?
ඇමිටි ලයිට් එක කියන්නෙ බොගහ ගාව හෝල්ට් එක ගාව ඩයලොග් එකේ උඩ ෆ්ලෝර් එකේ තියෙන එක නේද? මාත් හැබයි දැක්ක ෆාස්ට් 6 තමා තියෙන්නෙ කියල... ඒකෙ බොක්ස් එකේ එක්කෙනාට 300 කියල ශුවර්ද? මන් දැක්ක ටිකෙක්ට්ස්. එල්කේ එකේ දාල තියෙනව බොක්ස් 600යි කියල. දෙන්නට 600 කියන එකද දන්නෙ නෑ... උබ ගිහින් තියෙද...