අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වෙ මීට අවුරුදු ගානකට කලින් දැන් තමා ඒවයි සහතික උවමනා වෙලා තියෙන්නෙ. ඒත් ලොකු අවුලක් දැන් විභාග අංක අමතකයි.
මම හිතන්නෙ විභාග දෙපාර්තුමේන්තුවට ගාස්තු ගෙවල අපේ නමට අදාල විභාග අංක හොයන වැඩපිළිවෙලක් තියෙනව. ඒ ගැන දන්න අය කියන්නකෝ. හදිස්සි උදව්වක්... ප්ලීස් අනේ...