දැන් මාව එලකිරි එකේ අයියාලා අක්කලාට වඩයක් වෙලත් ඇති මම නිතරම ලැප්ටොප් ගැන අහන නිසා.
මම මේ උදව්ව ඉල්ලන්නේ මේ ඒකට හොදම තැන නිසා. මම අලුතෙන් ලප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවා.
මගේ බජට් එක 70000ක් .
මම (laptop.lk) ලැප්ටොප්.එල්කේ එකට කතා කලාම DELL INSPIRON N4030 laptop එක මට කට දෙන්නම්...