1. Banned

    SWARNAWAHINI

    :P:P
  2. Banned

    මොන මගුලක්ද? ලෝක කුසලාන තරග නරඹන්නන්ට සංග&#353

    සුද්දෝ දන්නවද බන්.... පපර බැන්ඩ් එකක තියෙන ආතල් එක. අනිත් උන් හා කිව්වම.. අපේ උනුත් එහෙයි කියන්න ඇති..... මදැයි... ඉඳලා ඉඳලා තිබ්බා World Cup එකක්.
  3. Banned

    මොන මගුලක්ද? ලෝක කුසලාන තරග නරඹන්නන්ට සංග&#353

    මොන මගුලක්ද? ලෝක කුසලාන තරග නරඹන්නන්ට සංග&#353 ලෝක කුසලාන තරග නරඹන්නන්ට සංගීතය තහනම් පොලීසියෙන් දාපු තහනම් බඩු ලයිස්තුව මෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනවල ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම අනුව යමින් මෙරට තරග පැවැත්වෙන ක්‍රීඩාංගන වලට පහත සඳහන්...
  4. Banned

    Kottawe Ginnak කොට්ටාවෙ_ගින්නක්

    ඕක Bata එකක් හරි, DSI එකක් හරි නම්.... සාමානය දෙයක් බන්.... පිළියන්දල ඔහොම ඕන තරම් ගිනි ගන්නවා. කාටවත් කරදරයක් නැ. කඩේ අයිතිකාරයා අන්තිමට Insurance එක ගන්නවා.... එච්චරයි...:P මමත් මේක අහපු කතන්දරයක්.... හැබැයි ඇත්තක් නැති වෙන්න බැ.... සෙරෙප්පු කඩ ගිනි ගන්න හැටියට. :rofl:
  5. Banned

    Ricky ponting & Sangakkara

    :) Thankz
  6. Banned

    Ricky ponting & Sangakkara

    ඔන්න හතරදෙනාම දෝනි - මගේ නොනි SMS එකක් එවලානේ... බලන්න ඕනා. :eek: Afri - මලා.... ඒ නොම්බරේ අයිති.... මුගේ නෝනටද? :shocked: පොන්ටි - මගේ නෝනා නම් ඔහොම නැ..... :D සංගා - ඒත් පොඩ්ඩක් හොයලා බලපන්... ගැණුනේ... හික් හික්. :P
  7. Banned

    Ricky ponting & Sangakkara

    පොන්ටින් - මචො උඹලාගේ සුරිය වැව පිට්ටනියේ පිච් එක රවුන්ද? සංගා - එහෙම වෙන්න ඇති.... ගිහින් තමා බලන්න වෙන්නේ... හික් හික්. ;)
  8. Banned

    Our Squad (Pak) in ICC Cricket World Cup 2011

    Asif blamed Salman for spot-fixing fix: Tribunal report :shocked: :D Mohammad Asif blamed Salman Butt for sharing the precise timing of the infamous no-balls during the hearing that took place in Doha, according to details of the 102-page judgment shared on ESPNCricinfo...
  9. Banned

    How Celebs Lost Their Virginity (15 images) **16+**

    Actor Matthew McConaughey said goodbye to my childhood in 15 years. මොකක්ද බන් මේ Scene එක. උඹේ Childhood එක ගැන නේ කියලා තියෙන්නේ :P :rolleyes: ;)
  10. Banned

    "Play for the Game" - 2011 Cricket World Cup Theme Song

    Try this "]Download
  11. Banned

    "Play for the Game" - 2011 Cricket World Cup Theme Song

    3B-2DXGhXmI :):)
  12. Banned

    රථ~වැකි (Post Here)

    ආසයි මං පියාඹන්න... ත්‍රීවීලර් එකක තිබ්බේ. :cool:
  13. Banned

    Reborn Tshirts for the Worldcup

    They have used "Insult the game and speedup the Sales" theory.
  14. Banned

    චමින්ද වාස් ක්‍රිකට් පිටියෙන් සමුගනී.,,,,,,,miss u vaas

    Legends never quit. There are always remain in the hearts of the ppl.
  15. Banned

    [ Sri Lankan IT Industry] Hope for a Better Future

    ඔව්...ඒක තමා... මුළු මොරටුව කැම්පස් එකටයි. අනිත් industrial Training දෙන කැම්පස් ටිකටයි... රටට අවශය සම්පුරණ IT උපාධි දාරින් ලබා දෙන්න බැ. ඒත් එක්කම... ඔයා ඔය කියන අඩුම Post එක තමා Trainee ... . ඒ වගේ Post එකක් අද තියෙන Company කියෙන් කීයටද දෙන්න පුළුවන්. වෙන රටකට යන එක විකල්පයක් වෙන්න පුළුවන්...
  16. Banned

    [ Sri Lankan IT Industry] Hope for a Better Future

    Thnx for the comment bro.. :)
  17. Banned

    [ Sri Lankan IT Industry] Hope for a Better Future

    මට ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.... හොඳට IT දන්න එක අනිවාර්යය සාධකයක්... ඒක මමත් පිළි ගන්නවා. ඒත් අද Vacancy එකක් බැලුවොත්.... ඒකේ තියෙන්නේ එකම එකක්... "minimum 2 year experience" . මේක තමා Job එක දෙන්න නෙමේ...Interview කරන්න තියෙන සුදුසු කම. මම දන්න... Internship කරපු අය ඉන්නවා. අද රැකියාවක්...

    No contents