මෙහෙමවත් වෙලා.... මුන් හැදුනොත් ඇති......
අන්තර්ජාල සමාගම්වල පම්පෝරි ඉවරයි
ශ්‍රී ලංකාවේ ස්ථාවර පුළුල් පරාස (broadband) අන්තර් ජාල සේවා ග්‍රාහකයින්ට තමන් ලබා ගන්නා එම සේවාවේ වේගය ,අදාල සේවා සපයන සමාගම්වල වෙබ් අඩවි ඔස්සේ පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන්...