මං කියන්නෙ එක හාමුදුරු නමක් ගැන නෙමෙයි මචන්, දැන් ගොඩක් හාමුදුරුනමවල්ගෙ photos දාල මීම් හැදෙනව, කොටුවෙ හාමුදුරුවො නරක දෙයක් කියන්නෙ නෑ, ඒ හාමුදුරුවන්ගෙත් photosදාල පකේ මීම්ස් හදල තිබ්බ, යටින් ගහන ගේමක් යන්නෙ මෙතන. හැබැයි මීම් හද හද ගොන් ආතල් ගන්න දෙයක් නෑ, ලගදි ඉදන් හාමුදුරුවරුත් දාල මේ කරන වැඩේ...