යූ.එන්.පී පොහොට්ටු සීනු සේරම එකගෙයි කන පොන්ස්ලානේ ඕයි..
මොකෙන් හරි ගලවලා වැඩක් නෑ පොන්ස්... ඒකේ නීතිමය පසුබිම දැනගන්න ඕන.. ගැසට් රිවස් කරන විදියට ඕකත් ආපහු හයි කරයි කියලා කාටද කියන්න පුලුවන්..
එහෙම වික්ටයෝ ටිකක්නේ රට පාලනය කරන්නේ![]()



ඔන්න ගැසට් රිවස් කරලා කියලා අද NEWS වලට කිව්වා පොන්ස් දැන් මොකද කියන්නේ![]()


news එක මෙතන දාපන්, පච දෙරනනම් එපා..![]()
ගැසට් රිවස් කරේ නෑ, ගැසට් රිවස් නම් ඒකට තව ගැසට් එකක් ගහන්න එපැයි.
UNP ආණ්ඩුව කාලේ මෙහෙම වෙනකොට උඹේ ඔය
දැන් තියෙන සිංහල කම කොහෙද තිබුණේ පොන්ස්
![]()
මුන්ගේ කයිය නිකන් ගැසට් එකක් ගහලා වගේ
http://www.dinamina.lk/2020/05/14/ප...-විහාරය-ඇතුළත්-පුරාවිද්‍යා-රක්ෂිතය-ගැසට්-කරයි
මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි
අක්කර 30ක් අවම වශෙයන් ඇතුළත් කොට
අක්කර 72න් 42ක් ම අතෑරලා ද ගැසට් ඒක ගහන්න හදන්නේ ?..එහෙම හරි ගැසට් කරන ඒක නම් හොඳයි...ඒත් ඉතුරු 42 ඇතුළේ තවමත් ශේෂ උනු නටබුන් හරි තියනවා නම් ඒවත් පවරගන්න ඕන

අක්කර 30ක් හරි ගැසට් කරන එක ලොකු දෙයක්.. මහින්දයට කනට ගැහුවා වගේ ඇති..

http://www.dinamina.lk/2020/05/14/ප...-විහාරය-ඇතුළත්-පුරාවිද්‍යා-රක්ෂිතය-ගැසට්-කරයි
මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි


එරෝසාන් කට ඇරපාන් බොග බරයි. ටග් ගලා ඇරපන් ටොයිලට් කට
....කෝ රටේ රාළට නිවාඩු දීලද ? 