කලුසුද්දන් අමතකකල සෑබෑ නිදහස් දිනය May 22
ඔබත් ජාතික ධජය ලෙලදෙවන්න ..1972 May 22 වැනි දිනයක තමයි නිදහසේ මාතාව මෙන්ම ජාතියේ මාතාවද වන වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ( ඩී.එස්.යනු නිදහසේ පියා නොවේ ,ජාතියේ පියාද නොවේ )
රටවල් කොල්ල කෑ මහ හෙර උන සුද්දගේ එන්ගලන්ත රෑජිනගෙන් ලoකාව සම්පූර්ණයෙන් ගලවාගෙන මේ රට ජනරජයක් උන දවස.... එතෙක් මේ රට සුද්දට නීත්‍යානුකූලව යටත් උන රටක් .ඒ කියන්නේ 1815 - 1972 වෙනකම් සුද්දා සම්පූර්ණයෙන් මේ රට යටත් කරගෙන හිටියා
.ලoකාව නිදහස ලබලා තවම ගතවෙලා තියෙන්නේ වසර 46ක් වැනි කෙටි කාලයක් විතරයි .1948දී ලැබුනේ ඩොමිනියන් තත්වය .එතනදි රටේ නායකයා මහ හෙර උන රෑජිනම තමයි .
ඉන්දියාව මේ සෑබෑ නිදහස මීට කලින් ගත්තා විතරක් නෙමේ ඒ දිනය ඔවුන් මහත් ඉහලින් සමරණවා.ඒකයි ඉන්දියාව දියුණු වෙන්නේ .මෙරට කලුසුද්දන් මෙය අමතක කර දැම්මා.
මේ සම්ප්රදාය වෙනස්කරන්න කාලය උදාවෙලා තියෙන්නේ
මෙරට ඉන්න කලුසුද්දෝ පෙබරවාරි 4 නිදහස් දිනය කියලා නම් කරලා නිදහස් දිනය සැමරීම සහ ජනරජ දිනය සැමරීමෙන් වැලකීම යනු මේ රටේ උත්තරීතර පාලකයා තවමත් මහ හෙර රෑජින බව පිලිගෑනීමයි .

මේ pavithra_uk, maxtalker ,elamalli,harvard bio වැනි කලුසුද්දන් මේ රටට කරලා තියන විනාශය දැන්වත් තේරුම් ගන්න

Last edited: