ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර...