මේක දැක්කහම මට මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් උනා.
උගේ අයියා බැදලා වයිෆ් එක්ක කොට්ටාවේ පදිංචි,
වයිෆ්ට නෑදෑ වෙන පුංචි අම්ම කෙන්නෙක් ඉන්නවලු ඔයා ලගපාතම. පුංචි අම්මට ඉන්නේ ඕලෙවල් ලියන පුතෙක් විතරලු(පුතයි මෙයයි විතරයි). මුගේ අය්යා රෑට වැඩ ඇරිලා එන්න පරක්කු උනොත් එහෙම තනියට කථා කරගන්නේ අර පුංචි...