පකිස්ථානේ කොහේද බන් උන්ට අයිති පකිස්ථානේ ඉස්සර ඉන්දියාවට අයිති පැත්තක් ඕකේ වැඩියෙන්ම හිටියේ හින්දු ,බෞද්ධ සහා සීක් කාරයෝ මුන්ගේ කැලිප් වලින් තමයි ඇෆ්ගනිස්ථානය,ඉරානය, තුර්කිය,ඉරාකය(බැග්ඩෑග් කියන්නේ සුන්නි කැලිපේ ප්‍රධාන අගනගරයයි) අල්ලගෙන පස්සේ මෝගල් අධිරාජ්‍යයක් හදාගත්තේ ඉන්දියාවටම ගාටලා...