ඕක ගැන තමයි මම කිව්වේ. ආගම වෙනස් කරනවා කියලා කීදෙනෙක් සවුදි වල, ඉරාණයේ , පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ මරලා තියෙනවාද? ඒක ඒ රටේ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.
ලංකාවට වුනත් ජිනිවා කේස් ආවේ දෙමළුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා ඒක සාධාරණය කරන්න කියලයි. එහෙම රටක නීතියක් කියලා තිබුනට ජාත්‍යන්තර නිති වලට උඩින්...