නියම බඩු කැල්ලක්
---අද මම මේ කියන්න යන්නේ වැදගත් වන software එකක් ගැනයි .අපේ දෘඩ ඩිස්කය [hard disk] හි partitions සම්බන්දව වැදගත් වන දෙයක්ය ---
අපි සාමාන්‍යයෙන් හර්ඩ් ඩිස්ක් එක windows තුලින්ම partitions හා දේවල් කිරීමට බාවිතා කරනුයේ Disk Management වේ.
නව partition එකක් සැදීමේදී...