1. Red_frame

    අටමස්ථානය වදින ගාථාව ඕනේ....

    එහෙම දෙකක් නෑ බං ඒකටම ඉතුරු ටික කියලයි සොලොස්මස්ථාන වන්දනා කරන්නේ..
  2. Red_frame

    අටමස්ථානය වදින ගාථාව ඕනේ....

    ඕකෙම ඉතුරු ටික කියලා තමයි බං සොලොස්මස්ථාන වදින්නේ.. අටමස්ථාන වලට එකයි සොලොස්මස්ථාන වලට එකයි කියල එහෙම ගාථා දෙකක් නෑ..
  3. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    ලූස් වොලියුම් නෙමෙයි කම්පැක්ටඩ් වොලියුම්...:yes:
  4. Red_frame

    අටමස්ථානය වදින ගාථාව ඕනේ....

    යකෝ මහියංගණං නාගාදීපං කියල එන්නේ අන්න ඒක බං.. ඔක්කොම ටික ටයිප් කරන්න අමාරුයි.. ඒකවත් නොදන්න බූරුවෙක්ද බං උඹ ...
  5. Red_frame

    මට උන බන්

    ඇයි උබේ උන ගන්නේ පුකටද?:rofl:
  6. Red_frame

    පිඹල පිඹල

    සල්ලි ටිකක් වියදං කරලා ගෑස් ලිපක් ගනිං මිනිහෝ ලිපට පිඹල පිඹල ඇවිල්ලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව...
  7. Red_frame

    උදව්වක්, අයියලා!!

    නෑ ඩෝ ඇත්තටම කිව්වේ.. මං ආයේ දෙයක් කිව්වොත් ඉතිං කිව්වා..
  8. Red_frame

    මට උන බන්

    ග්‍රැමොක්සෝන් කියල පැනියක් තියෙනවා වල් නාශක විකුනන කඩවල එකක් අරං ගහපං ආයෙ කෙලින්ම ෆුල් ෆක් එකේ ඉන්නයි තියෙන්නේ..
  9. Red_frame

    උදව්වක්, අයියලා!!

    ආයේ එන්නේ නෑ...:no: මේක පර්මනන්ට් බෑන් වුනාම කෙලින්ම ගෙදර..:rofl:
  10. Red_frame

    dhath kekkuma

    තොපිට මොන ජෙල්ද හු*තෝ... දෙසීයක කසිප්පු ටිකක් අරං ගහල දත ගලෝගනිං මිනිහෝ...
  11. Red_frame

    ගෙවල් හදන කලින්

    එහෙම කපන්න බෑ යකෝ පස්.. පස් කපන්න වෙනම පර්මිට් එකක් ඕනේ පස් අදින්න වෙනමම පර්මිට් එකක් තියෙන්න ඕනේ... පර්මිට් තියෙන ලොරි කාරයෝ සැර ගානක් කියනවා හයර් එක.. පස් කපන එක සෙල්ලමක් නෙමෙයි දැන් උට්ට පරිසර බලපත්‍ර ඉදන් ගන්න ඕනේ..:angry:
  12. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    මොකද් හිනා වෙන්නේ ඩෝ... ඔයිට අඩුවට කවුද මිනිහෝ රතු පස අදින්නේ ..
  13. Red_frame

    උදව්වක්, අයියලා!!

    එහෙම උනොත් ඉතින් ටටා බායි කිව්ව මම ගියා...:rofl:
  14. Red_frame

    මහ දවාලෙ නින්ද ගිහින්

    හා හා හා..:rofl: අවුලක් නෑ පරණ පුරුදු විදිහට මෝඩ ප්‍රශ්නයක් දෙකක් අහගෙන ඉදපං ...
  15. Red_frame

    මහ දවාලෙ නින්ද ගිහින්

    කැතම සිද්ධිය නේ බං උබට උනේ..:rofl: වැඩේ මාට්ටු වෙන එකක් නෑ කියලා හිතාගෙන ඒ අයිඩී එකෙන් උඹ කට්ටියට හෝ ගාලා බැනගෙන බැනගෙන ගියා... දැන් වැඩේ මාට්ටු උනාට පස්සේ කොහොමද බං උඹ උන්ගේ මූනවත් බලන්නේ..:rofl:
  16. Red_frame

    House Selling Help

    බ්‍රෝකර් කෙනෙක් අල්ලපං බං ඌ වැඩේ සෙට් කරලා දෙයි..
  17. Red_frame

    House Selling Help

    හා හා හා.. පරිප්පු මුදලාලියි මායි දන්න ජෝතිශ්‍ය..:rofl: අනේ මේ නිකං රට්ටු හිනස්සන්න හදන්නේ නැතුව ඉදපං මිනිහෝ...
  18. Red_frame

    මහ දවාලෙ නින්ද ගිහින්

    ආ ගිරිගෝරිසා...
  19. Red_frame

    සොයා දෙන්න...!!

    ඔය කුණුගොඩ දැන් ගත්ත එකා යකඩ වලට කඩලා බෝතල් පත්තර කාරයන්ට විකුනලත් ඇති යකෝ .. කුනු හුචක්කුවක් නේ...
  20. Red_frame

    උදව්වක්, අයියලා!!

    කොහොමත් සති දෙක තුන්කට සැරයක් මාව බෑන් වෙනවම තමයි..

    No contents