1. Red_frame

    ගෙවල් හදන කලින්

    කියුබ් තුන රතු පස 10500 ගානේ ඇදලා දෙන්නං එලකිරියේ එකෙක්ට නිසා...
  2. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    හොද පස කියුබ් 3 10500 ගානේ ඇදලා දෙන්නං ඕනෙනං..
  3. Red_frame

    බුදුදහමට අනුව මස් මාංශ කෑම.

    මස් කෑවට මොකද බං වෙන්නේ වෙන උන් මරලා දෙනවා අපි කනවා..
  4. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    තැලිල එනකොට අඩි 25ක් 26ක් වගේ දාන්න පුළුවන් ..
  5. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    කොන්ක්‍රිට් පුරවන්න.. එතකොට ඌ බටලයින් දාන්නේ, ග්ලියක් ටොයිලට් වලක් කපාගන්නේ ලිදක් හාරගන්නේ උබලගේ ගෙදරද? ගොන් කතා අහන්න එපා මිනිහෝ..
  6. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    ඌ පුරවන්න ඇත්තේ අඩි 2ක් විතර.. අඩි 4ගානේ පුරෝලා නං කියුබ් 80න් ලොවෙත් පුරවන්න බෑ ඔය ඉඩම.. මම මොකො මේ පුරුදුවෙන්න කරන වැඩක් නෙමෙයි නේ.. ලක්ශ 5 හමාරක් යනවමයි ඔය වැඩේට..
  7. Red_frame

    සාමාන්ය පෙලින් පසු කෑල්ලක් කරනවා නම්

    රත්නපුරේ එකෙක් නං රත්නපුරේට වෙලා ඉදපං මිනිහෝ ගාල්ලේ ලබ්බක් ගැන කියවන්න එන්නෙ නැතුව..
  8. Red_frame

    Tattayek kiwwa mama Rambo wage lu!

    ඌ සෑහෙන්න වැල බලන එකෙක් වෙන්න ඇති.. Xhamster එකේ උබ අර නග්ග ගන්න බැරුව දගලන වීඩියෝ එක දැකලා ඇති ඌ..
  9. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    හා හා හා උබ මාව අවුස්සලා බම්ප් ගන්නවා නෙමෙයි මම උබේ අසරණකම දැකලා මේ අනුකම්පාවට බම්ප් දෙන්නේ.. බලපං.. උඹ ත්‍රෙඩ් එකක් දැම්ම කියල උඹව එලකිරියේ එකෙක්වත් බලු ගනන් අරං නෑනේ.. මම බම්ප් එක නොදෙන්න ත්‍රෙඩ් එක යට ගිහිල්ලා දැන් හොයාගන්න බැරි වෙන්නම.. එකෙක් වත් බලු ගනන් ගන්නේ නැති උබව පවු නේද කියල, එහෙම...
  10. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    පිස්සුද යකෝ... ගල් කුඩු දාලා...:rofl: ගල් කුඩු දාලා කම්පැක්ට් කරන්නේ කොහොමද.. වතුර බව්සර් ගෙනත් තියාගෙන ටොන් පහේ රෝලක් ගෙනත් තියාගන්න් වෙනවා මූට එහෙනං අඩි 4 ගල් කුඩු දාන්න..
  11. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    පිස්සුද යකෝ.. වර්ග අඩි 1150ක් අඩි 4 ගානේ පිරෙන්න නං උබ ඔය හිතනවා වගේ දෙගුනයක් පස් යනවා... මොන විකාරයක්ද උබ ඔය කරන්න යන්නේ.. ලක්ශ 5 හමාරක පස් අදින්න ඕනේ උබ ඔය කියන වැඩේ කරන්න ...
  12. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    එකනේ බං වැහුවනේ කම්පනි එක.. දැන් මේ තකහනියක්ම උබට පුක දෙන්නමයි ඔන්ලයින් ඇවිල්ලා ඉන්නේ..:rofl:
  13. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    උබ අතින්... මේ උබ වගේ සීනී බෝලයක් අතින්..ඕ.. ප්ලීස්..:rofl: මොනවද කන්ස්ට්‍රක්ශන් ගැන කතා කරන්න ඕනේ? කියල දෙන්නං ඕනෙනං හෝඩියේ ඉදලා.. හා හා හා..
  14. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    මට පේන හීන - අජිත් මුතුකුමාරණ..:rofl:
  15. Red_frame

    පස් අවශයි පාදුක්ක අවටින

    පස් කොච්චර ඕනෙද? අවශ්‍ය ප්‍රමාණේ කියපං මෙහෙම්මම ගෙනත් බාන්නම ගාන කියන්න..
  16. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    ඒ කියන්නේ උබ ඔන්ලයින් එන්නේ මාව සතුටු කරන්නද?:rofl:
  17. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    වෙල්කම් ටු දි ඉන්ටර්නෙට්...:rofl:
  18. Red_frame

    උදව්වක්, අයියලා!!

    මේක නිකං බං ත්‍රෙඩ් එක දාල තියෙන්නේ පුකේ ඇරවගන්න අහනවා වගේනේ..
  19. Red_frame

    චතුර සේනාරත්නගෙ මල්ලි කෙනෙක්ද?

    අදද උබට ඉන්ටර්නෙට් හම්බුනේ.. මේකේ ශෝක් ජාති තියෙනවා කරක් ගහල බලනකොට උබට දකින්න හම්බවෙයි.. දැක්කට කමක් නෑ කරුණාකරලා ඒ සේරම උස්සන් එලකිරියට දුවන් එන්න එපා හොදේ..

    No contents