1. creed1

    taji kella noziya

    මචන් උබලත් euro vision කියන මුසික් ප්‍රෝග්‍රෑම් එක බලන්න. අවුරුද්දකට එක සැරයක් තියෙන්නේ. එක හරියට අපේ reality show එකක් වගේ. arash , dima bilan වගේ singers ල එලියට අවේ එකෙන්.
  2. creed1

    taji kella noziya

    මචන් උබලත් euro vision කියන මුසික් ප්‍රෝග්‍රෑම් එක බලන්න. අවුරුද්දකට එක සැරයක් තියෙන්නේ. එක හරියට අපේ reality show එකක් වගේ. arash , dima bilan වගේ singers ල එලියට අවේ එකෙන්.
  3. creed1

    TOYOTA AQUA 2015

    :yes::yes::yes:
  4. creed1

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    ඔවු ඔවු . සාදාරණ ගානකට වංචා කරන්නේ නැතිව දෙනවනම් කමක් නෑ . ඌ තමයි NAVARA කෑවේ .
  5. creed1

    TOYOTA AQUA 2015

    අනිවා පුළුවන්. එත් එහෙම මට්ටු වුනා කියමු. SALE කාරයා කොහොමත් ඇග බේරාගන්නවා. ගන්න කලින් TOYOTA දාල චෙක් කරගන්න. RS 9500.00 වගේ යන්නේ.ගාන නම් මට SURE නැ . පොඩ්ඩක් බලන්න. FULL SCAN එකක් ගන්න. PAINT කරලද නැද්ද කියල බලාගන්න පුළුවන්.
  6. creed1

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    කොල්ලෝ මේක vat නෙවි ආණ්ඩුවට අපිගේවන බදු . duty එක. හැම එකකටම 2.6M නැ මචන්. වාහනෙන් වහනයට duty වෙනස්වෙනවා. දැන් vat ගහන්නේ නැ මචන්. :yes:
  7. creed1

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    Y s that machan ?:baffled:
  8. creed1

    TOYOTA AQUA 2015

    අවුලක් නෑ 2012 කියන්නේ ටිකක් පරණයි. කොහොමත් high mileage තියෙන්නේ
  9. creed1

    HONDA FIT HYBRID GP5 2015

    pm me your phone number
  10. creed1

    TOYOTA AQUA 2015

    eka mama danneth ne dear . seen in some one posted in the thread
  11. creed1

    TOYOTA AQUA 2015

    කියන්නත් සතුටුයි මචන් කෙටි වේලාවක් තුල 800 ගානක් බලලා තියෙනවා thread එක.:D:D:D:D:D:D
  12. creed1

    TOYOTA AQUA 2015

    thanks bro...:D
  13. creed1

    TOYOTA AQUA 2015

    හොද ප්‍රශ්නයක්. මම කරන්නේ customer ට ඕනවිදියට purchase කරනඑක . auction එකේ යනගාන අනුව වෙනස් වෙනවා. එක පෙන්නන්න තමයි මේක දැම්මේ. තමන්ට තමන් කමති වහනේම ඕනනම් bid එක වැඩිකරනවා. එතකොට ගාන වෙනස්වෙන්න පුළුවන්. නෑ මගේ fix rate එකක් නෑ . මේක මාර්කෙට් එකේ මෙච්චර අලුත් ඒවා නෑ මචන්. ආවත් 4.6 -4.7Million...
  14. creed1

    TOYOTA AQUA 2015

    3.4 withara wenawa genna
  15. creed1

    TOYOTA AQUA 2015

    පුළුවන් මචන් LEASING වැඩේ කරගන්න ගෙනල්ලා දෙන්නම්. උබමනේ කිවුවේ AQUA THREAD එකක් දාන්න කියල.......... ANYWAY MACHAN I WILL HELP YOU ............:D
  16. creed1

    Head Light Tint කරන්න.

    CHAMARA STICKERS ELA ..............
  17. creed1

    ආදරණිය ගුණදාස කපුගේ

    MY FAV SINGER MACHAN....

    No contents