1. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    මම කිවුවේ මේක නෙවි මචන් . 2016 එකක් එනවා TURBO 1500CC OR 2000CC LOOK එක කියල කිවුවේ මචන් OPTION ගොඩක් වෙලාවට සමානයි කියන එක . මේක 2016 Honda Civic Coupe එක.
  2. creed1

    Hilux,Navara,L200 ???

    NAVARA ගන්න එපා. අනිත් ඕනෑම එකක් ගනින් . එච්චරටම අවුල් NAVARA එක.
  3. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    hari hari poddak out giya ban .mata model no eka ewanna mama dannam
  4. creed1

    අනුපමා වානගුරූ

    :angry::angry::angry::angry::angry::angry:
  5. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    දාලා තියෙන්නේ mazda 6 hybrid එක.
  6. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    මචන් මට මේකේ MODEL නො එක එවන්න එක සැරේට හොයාගන්න බැ බං
  7. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    ඔව් HONDA එකත් මේවගේම LOOK එකක් තියෙනවා .AXELA තරම් නෑ . ජපානයේත් මේක ටිකක් අඩුවෙන් USE කරන CAR එකක්.
  8. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    ඔන්න මම මේ සැරේත් දාන්නේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වාහනයක් ගැන. මේක නම් MARKET උන එකක් නම් නෙවි, එත් දන්නා අය නම් මේකෙන් පිට CAR එකක් ගන්නේ නෑ . මම අද කියන්න යන්නේ මේකේ HYBRID CAR එක ගැන. මේක තමයි Mazda Axela SKYACTIV - G 2.0 කියන එක. SKYACTIV-HYBRID combines a new SKYACTIV-G 2.0 engine...
  9. creed1

    TOYOTA AQUA 2015

    ow .
  10. creed1

    Gender Conflict කියන්නෙ මොකක්ද?

    ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද ගැටුම් දන්නා විදියට
  11. creed1

    TOYOTA AQUA 2015

    Good question මෙතැන් under value කරලා දාල තියෙන්නේ. එකියන්නේ custom එකේ තියෙනවා මේකට valuation එකක්. එකට LC open වෙනවා. balance එක TT වෙනවා. custom valuation එකට duty වදිනවා. duty කියලා දාල තියෙන්නේ ඒක .duty පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුළුවන් දැන් මුන් shipping line වලින් direct charges ගන්නවා...
  12. creed1

    මොකද්ද මේ Swapping නැත්තම් Swingers 18

    i think this is normal thing . no issue ...........
  13. creed1

    අද පාර්ලිමේන්තුව අනාතයි

    අයියෝ මහින්ද ජපානේටත් වඩා හොඳට දියුණු කරපු ආර්ථිකේ ඉවරයි
  14. creed1

    ***කන්නාඩි වදයෙන් බේරෙමු**

    meka hariyatama hariyayida . matath thiyenawa machan. bohoma podikale hedune .
  15. creed1

    HONDA FIT HYBRID GP5 2015

    yes correct machan . GP5 can order through Staffard Motors . but price !!!!! :shocked::shocked::shocked:
  16. creed1

    HONDA FIT HYBRID GP5 2015

    ;ලංකාවට බ්‍රෑන්ඩ් නිව් import කරන්න බෑ මචන් agent ඇරෙන්න
  17. creed1

    HONDA FIT HYBRID GP5 2015

    yes machan u shud contact Staffard motor

    No contents